Get Mystery Box with random crypto!

හෙලෝ ළමයි කොහොමද ඉතින්... කට්ටිය වෙනදට වඩා හොඳට වැඩ කරන් ය | දිසාපාමොක් 👿

හෙලෝ ළමයි
කොහොමද ඉතින්...

කට්ටිය වෙනදට වඩා හොඳට වැඩ කරන් යනව වගෙ

මං දැක්කා Pomodoro sessions විදිහට කට්ටිය වැඩ කරන් යනවා. ඉතින් ඒක එක පැත්තකින්, ගොඩාක් ප්‍රයෝජනවත් ඵලදායී දෙයක්

ඉතින් ඔයාලා දන්න එහෙම channels groups තියෙනවනම් මගෙ bot ට එවනවද?
මට channel එකේ දාන්න ඕනා, ඒවගේ ඒවා

ඒ කියන්නෙ අනිත් අයව වැඩ කරවන channel groups ඕනම එකක්
gHost අයියගෙ group එක වගේ ඒවා

Bot :- @Disapamokinbox_bot