Get Mystery Box with random crypto!

ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන, ඔයා අහන හුගක් ප්‍රශ්නවලට උත්තර මං ම | දිසාපාමොක් 👿

ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන, ඔයා අහන හුගක් ප්‍රශ්නවලට උත්තර මං මීට කලින් channel එකේ දාලා තියෙන්නෙ.
ඔයාලා එකම දේමයි හැමදාම මගෙන් අහන්නෙ
ප්‍රශ්න 10 ක් ඇහුවොත් 8 කට වගේ channel එකේ කතා කරලා තියෙනවා..

මං ආයෙ පරණ posts ආයෙ channel එකට forward කරන්නද?

@Disapamokinbox_bot ට ඔයාලගෙ අදහස එවන්න..