Get Mystery Box with random crypto!

දැන් රටේ තත්වෙත් එක්ක, ඔයාලගෙ පන්තිවලට වියදම් කරන්න දෙමාපියන්ට | දිසාපාමොක් 👿

දැන් රටේ තත්වෙත් එක්ක, ඔයාලගෙ පන්තිවලට වියදම් කරන්න දෙමාපියන්ට අපහසු වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල class නොගිහින් ඉන්න එපා, සර්ට කතා කරලා free card එකක් ඉල්ලගන්න බලන්න.. ඒ වැඩේ හරි ගියෙ නැත්තන් විතරක් Telegram, youtube වල තියෙන class videos බලන්න. නැතුව කෙලින්ම ඒ තීරණේට එන්න එපා..
මම දකින විදිහට නම් Class යන එක ගොඩක් වැදගත්.
ඒකෙන් වැඩ කරන් යන්න motivation එකක් හම්බෙනව. (In my point of view)
සල්ලි තියෙනවනම් ක්ලාස් යන්න ඇ, සල්ලි ඉතුරු කරන්න කියල ක්ලාස් නොගිහින් ඉන්න එපා.. අනික ඉගෙනගන්න සල්ලි යොදවනව කියන්නෙ වියදමක් නෙමේ investment එකක්..
අනික free class ඇති ඕන තරම්. හොයල බලන්න.. Live class වලටම යන්න බලන්න..