Get Mystery Box with random crypto!

බොහෝ දෙනෙක් උදෑසන ප්‍රමාදයකින් තොරව අවදිවීම සඳහා එලාම් එකක් තබ | දැනුමට යමක්..🖋

බොහෝ දෙනෙක් උදෑසන ප්‍රමාදයකින් තොරව අවදිවීම සඳහා එලාම් එකක් තබා නිදාගන්න ට පුරුදු වෙලා ඉන්නවා.. එසේ එලාම් එකක් තබා නිදාගත්තද, උදෑසන එලාම් එක නාද වන විට එය ඕෆ් කර නැවත නිදා ගැනීම අපි හැමෝම වගේ සිදු කරන දෙයක්... මේ නිසා උදෑසන අවදි වීම ප්‍රමාද වූ අවස්ථා හැමෝටම ඇති.

මේ සඳහා පිළියමක් ලෙස Shake IT Alarm ඇප් එක ඉතාමත් හොඳ විසඳුමක්..

මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සමාන්‍ය පරිදිම එලාම් එකක් තැබූ විට එය ඕෆ් කිරීමට නම් ඔබ ජංගම දුරකථනය රැගෙන ඉතාමත් වේගයෙන් සොලවන්න ඕනි. ඉතාමත් වේගයෙන් දුරකථනය සොලවන්න ඔනි නිසා ඔයාගේ නිදිමත මේ එක්කම නැති වෙලා ඉවරයි.. බොහෝ අයගේ අවදි වීමේ අපහසුවට මෙය වඩා හොද විසදුමක්..

(ඒත් ඇහරුනේ නැත්තම් සොරි තමා.. )
Google Play Store - Shake IT Alarm
@Danumata_yamak