Get Mystery Box with random crypto!

හැඟීම් මිරිකල උරා බොන පෙම්වතෙක් කවුරු හැංඟුවත් ආසම මොහොතක | INFINITY

හැඟීම් මිරිකල
උරා බොන පෙම්වතෙක්

කවුරු හැංඟුවත් ආසම මොහොතක්

එක දවසකින් එළි නොවෙන හීන අතර
උඩින්ම තියෙන හීනයක් ,

පිරිමි ලබා ගන්න ආසම
ගෑනු දෙන්න ආසම දෙයක් ...

පිස්සු වැටුන ආදරේක උපරිම තැනදි
පොඩ්ඩක් සැනසෙන්න
දෙවියො නෙමෙයි සොබා දහම මවපු දෙයක් ...

දරුවෙක්ට මව් කිරි දෙන්න වගේම
හැගීම් උද්දීපනය කරන්නත්
පියසුරු ක්‍රියාත්මක වෙනවා...

කුනුහරප කියන තැනින් උඩට එන්න....

ඉතිං ඇයි හිනා වෙන්නෙ...?
ඇයි විහින් තැන්පත් වෙන්නෙ...?

සරලයි ....
ගැහැණියකගෙ පියසුරු
පිරිමියෙක් සැනසෙන තැනක්

එය ඔබව සනසන්නෙ
දුකේදිද
සතුටෙදිද
තිත්ත උනත් මෙක තමයි ඇත්ත

Copied අනන්තය