Get Mystery Box with random crypto!

එක අම්මාකෙනෙක් එයාගෙ පුතාටයි පුතාගෙ සහකාරයටයි දරුවෙක් ලබාගැනීම | INFINITY

එක අම්මාකෙනෙක් එයාගෙ පුතාටයි පුතාගෙ සහකාරයටයි දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් එයාගෙ ගර්භාෂෙ ඉඩක් වෙන්කරනවා...

පස්සෙ කොහොමහරි ඒ අම්මා
ලස්සන පිරිමි දරුවෙක්ට උපත දීලත් තියෙනවා...

මං කැමති ලංකාව වගේ රටකත් මේ වගේ දේවල් 'මහා පුවත්' නොවී නිකන්ම නිකන් පුවතක් වෙන තැනට පත්වෙනවනම්_______________ අනන්තය