Get Mystery Box with random crypto!

Amdroid Enterprice Recommended මේ දවස්වල කතාවෙන මාතෘකාවක් නි | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Amdroid Enterprice Recommended

මේ දවස්වල කතාවෙන මාතෘකාවක් නිසා මේ ගැන කියන්න ඕන කියලා හිතුනා.

සරලව කියනවානම් මේ certification එක දෙන device Company එකක භාවිතයට කිසිම ප්‍රශ්නයක් නෑ කියල කියන්නෙ. Company එකක තමන් යටතේ වැඩකරන අයට company එකේ සීමාවන්ට යටත්ව හා පෞද්ගලික භාවිතයට යන දෙවිදියටම මේ device පාවිච්චි කරන්න පුළුවන්. (Phone එකක enterprice / work profile එකෙන් වෙන්නෙ මේක.)
තමන් වැඩ කරන තැනට වෙනම Profile එකක්, පුද්ගලික ජීවිතේට වෙනම Profile එකක්(Contacts, emails,...).

මේ Enterprice certification එක තියෙන device වලට විශේෂ වාසි තියෙනවා.

1. Google වගෙම Phone එක අයිති company එක එකතුවෙලා නිතරම Phone එකේ improvement ගැන, Bugs ගැන අවදානයෙන් ඉන්නෙ. ඒ නිසා software smooth.
2. අනිවාරයෙන් එක Major Android upgrade එකක් වෙනවාමයි. (අවම)
3. මාස 3න් 3ට හො ඊට අඩු කාලයකින් security updates අවුරුදු 3ක් යනකම් ලැබෙනවා.

Enterprice certification තියෙන Xiaomi Device -

Redmi 9T
Redmi Note 10S
Redmi Note 10 5G
Redmi Note 10 Pro
Mi 11 Ultra
Mi 11 Lite 5G
Mi 10T Pro
Mi 10T
Mi 10T Lite
Redmi Note 9 Pro
Redmi 9
Mi A3
Mi A2 Lite
Mi A2

ප්‍රශ්න ගොඩක් විසදුනා කියල හිතෙන්ව