Get Mystery Box with random crypto!

POCO M3 Pro 5G ටිකකට කලින් Release කලා. මේකේ විශේෂත්වය නම් එ | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

POCO M3 Pro 5G ටිකකට කලින් Release කලා.

මේකේ විශේෂත්වය නම් එකම device එක වුණු Redmi Note 10 5G එකට වඩා අඩුවෙන් තමයි poco එකේ starting prices තියෙන්නේ.
ලංකාවට Poco එක ගෙන්නයි බොහෝ දුරට.