Get Mystery Box with random crypto!

Hi Miui බොක කරන්න අවේ Redmi 9 Nusanthara 2.8 Android 11 | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Hi Miui බොක කරන්න අවේ

Redmi 9
Nusanthara 2.8 Android 11
3Days User Experience

Miui 12 තිබ්බාම හිතන් හිටියේ තාම Mediatech අවුල් කියලා Antutu Benchmark කීය තිබ්බත් Redmi 7 එක තරම්වත් Performance නෑ කියලා බලන්න ඉඳලා එක පාරක් Bootloder Unlock කරා හැබැයි එතකොට Rom තිබ්බේ නෑ ඒක නිසා China එක ගහලා බැලුවා ඒක Global එකට වඩා හොඳට Smooth වැඩ කරා ඒත් සැටිස් නෑ Performance ඒක නිසා Gsi එකක් ගහන්න ගිහින් කෙලවුනා Fastboot වත් ආවේ නෑ Redmi Logo එක වැටිලා Force Restart වෙනවා Flash කරන්න විදියක් තිබ්බේ නෑ වෙන මොකද Test Point MTK වලට එන්නේ නෑ Sp Flash Tool එකෙන් Flash කරන්න විදියක් නෑ Xiaomi ලා Meditech Vocam Port එක Block කරලා තියෙන්නේ Authorities Mi Acount Required කරන්න ඒත් Meditech Authorities Login හොයාගන්න අමාරුයි Bypass කරන්න විදියක් තිබ්බෙත් නෑ එතකොට අන්තිමට කොහොම හරි රු6000 වියදම් කරලා හදාගත්තා ඊට පස්සේ අයේ Unlock කරේ නෑ ඒත් එක්කම වගේ Redmi 9 එකට Development පටන් ගත්‍තා ඒත් අවුල තමයි 'Some Goes To Wrong Meditech Device Can't Accsess The Fastboot Mode' ඒක නිසා ඉත්තෑව යට කරන් කටු ඇනි ඇනි හිටියා අන්තිමට එන Miui Update වලින් Phone එක Lag වෙලා Stuck වෙලා Suck වෙලා Fuck වෙන්න ගත්තා ඒ වෙනකොට එක Unbrick Method එකක් ඇවිල්ලා තිබ්බා Rom ටිකකුත් තිබ්බා Unofficial ඊට ටික දවසකට පස්සේ Source Release කරලා තිබ්බා Redmi 9 එකට Release වෙලා ටික දවසකට පස්සේ Unofficial Rom Bug ඔක්කොම Fix කරලාRom එන්න ගත්ත එත් එක්කම Official Rom එන්න ගත්තා ඒත් කටු කාගෙන Miui එකේ හිටියා ටික දවසක් යනකොට Mtk Mi Authorities Bypass කරන්න Method එකක් ආවා Meditech Usb Port To Meditech Vocom Port එකට ගොඩක් දෙනෙක්ට හරි ගිහිල්ලත් තිබ්බා ඒක නිසා බැරිම තෑන ඉත්තෑව තවත් රේස් වෙලා හිටිය නිසා Bootloder Unlock කරා එහෙම්ම Rom දෙකක් තුනක් ගැහුවා සමහර වෙලාවට Bootloop ආවා මම Rom දෙක තුන Flash කරන්න ගිහින් (Android 11 to Android 10) හිතුව තරම් අවුලක් ගියේ නෑ Fastboot එක Twrp එකට වැඩ කරා අයේ Stock Rom ගැහුවාම හරි ගියා අන්තිමට Nusanthara 2.8 Official එක ගැහුවා Dream Kernel එකත් එක්ක ඒක ගැහුවා ගමන්ම තේරුනා අනික් Rom වලට වඩා stable කියලා මේක Butter වගේ App අතර Switch වෙන්න පුළුවන් උනා Cod High Graphic වල Play කරන්න පුළුවන් අයේ අහන්න දෙයක් නෑ Redmi 9 එකට තියන හොඳම Rom එක කියන්න පුළුවන් Customizetion එහෙම අහන්න දෙයක් නෑ ඉස්සර ආව Resurrection Remix Rom එක තරම් තියනවා Normal Use එකෙදී Multitasking Social Media Using වලදී හොද Battery Mangement එකක් තියනවා Heet එකත් අඩුයි Game වලටනම් අයේ හොදටම Performance කරනවා මං Medium Setting වල Play කරපු නිසා පොඩ්ඩක් Heet උනා සමහරවිට Cellular Data Use කරපු හින්දා වෙන්න ඇති Wifi Use කරනවා නම් මීට වඩා අඩුවෙයි Heet එකනම් Shape Game ගහනකොට එන Normal Heet එකම තමයි එන්නේ මං හිතන්නේ Stock එකේ මීට වඩා Heet වෙනවා මන් මේ Rom එක Daily Use කරන්න recommend කරනවා මේක ගහන්න මුලින්ම Miui Indunisiam 12.0.1 එකට Downgrade කරන්න ඕන ඕන කට්ටිය Inbox එන්න Help එකක් දෙන්නම් But You Have Own Risk

ඇඩ්ඩින්ලා වෙනුවෙන් මම BinukaMadura