Get Mystery Box with random crypto!

Redmi Note 10 Redmi 9T අද ලංකාවට launch කරානේ. ඒත් මම දැකපු දෙ | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Redmi Note 10
Redmi 9T
අද ලංකාවට launch කරානේ. ඒත් මම දැකපු දෙයක් තමයි ගොඩක් අය කියනවා මේක Overprice කියලා. එහෙම කියන්නේ මොකද කියලා හිතාගන්න බෑ.
Made in India device එක්ක කවලම් කරගන්න එපා. ඒව India වලම හදන නිසා India අයට අඩුවට දෙන්න පුළුවන්.
මේ Release කරන්නේ Global device.
Redmi Note 10 Global launch price තියෙන්නේ $199 ක් කියලා.
Redmi 9T Global launch price තියෙන්නේ 169€ ක් කියලා. 9T එක නම් release කරලා කාලයක් වෙන නිසා එකේ price නම් අඩු වෙන්න ඕන වගේ.
Convert කරලා බල්නන.
(මගේ අදහස)