Get Mystery Box with random crypto!

ඔයත් coder කෙනෙක්ද? මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs | 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

ඔයත් coder කෙනෙක්ද?

මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs ඇවිත් ඇතිනේ

ඉතින් ඒවා Google එකේ search කරලා හොයාගෙන fix කරලාත් ඇතිනේ

අද ගෙනාවේ Coders ලටම හදපු search engine එකක් ගැන. Google කරලා හොයනවාට වඩා මෙකෙන් හොයද්දි ලේසි

https://you.com/code/

Post written by @TharukRenuja