Get Mystery Box with random crypto!

New Sinhala Songs Status Video ♥️🌿

टेलीग्राम चैनल का लोगो statusvideolk — New Sinhala Songs Status Video ♥️🌿 N
टेलीग्राम चैनल का लोगो statusvideolk — New Sinhala Songs Status Video ♥️🌿
चैनल का पता: @statusvideolk
श्रेणियाँ: संगीत
भाषा: हिंदी
ग्राहकों: 30.87K
चैनल से विवरण

"මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!"
🤍✨
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश

2024-05-16 18:06:21 නිකමට හිතහන් මේ ඔක්කොම හීනයක් වෙලා.. උබ ඉස්කෝලෙ ඩෙස් එකක් උඩ නින්ද ගිහින් ඇහැරුනා නම්
5.4K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, 15:06
ओपन / कमेंट
2024-05-15 18:54:56
5.4K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  15:54
ओपन / कमेंट
2024-05-15 18:54:00 නුඹට දුන්නු ආලේ | Numbata Dunnu Aale by Gajindu Fonseka [2024] | #GajinduFonseka
5.3K viewsPrabhath Sandakelum, 15:54
ओपन / कमेंट
2024-05-15 18:39:39
ඔයාට .......

සසරෙ පෙර පුරුදු බව ඉබේටම කියැවෙන්න
ආදරේ අදුරු තැන් හෙමීටම වියැකෙන්න
පුරුදු උනුහුම් හාදු කම්මුලක් සැනසෙන්න
තව ඉතිං තියේවිද ආදරේ කවි ලියැවෙන්න....

හිනාවෙන හීනි ඇස් හරිම දගකාරයි
ලොම් පිරුනු පපුව මට හරිම සැනසීමයි
මල් ගෙනෙන දෑත් නුබෙ මටම මනමාලයි
අහම්බෙන් හම්බුනත් හරි පුරුදු පාටයි...

මග බලා ඉන්න තැන් තවත් හරි ලෝබයි
මට මැවුනු උබේ රුව මටම තව ආලයි
වැව්නු ඇහි බැම් නුබේ හරි දරුනු පාටයි
පිරිමි පපුවක් වුනත් හිත තාම බාලයි....

යනෙන හැම භවයේම මගෙ ලගින් නවතින්න
ආදරේ නොකියවපු තැන් ඇතොත් කියවන්න
නුබේ මුදු හාදුවෙන් හැමදාම සැනසෙන්න
මම බලා ඉන්නම් නුබෙ නමින් සැනසෙන්න.....

UDANI .....
Copied
5.3K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  15:39
ओपन / कमेंट
2024-05-15 11:41:48
5.4K viewsᰜ | Ꭰꪖʀᴋ ʀɪᴅᴇʀ | ᰜॐ  ‌‌‌‌, edited  08:41
ओपन / कमेंट
2024-05-15 08:33:23
Good morning yaluwane
5.4K viewsPrabhath Sandakelum, 05:33
ओपन / कमेंट
2024-05-15 07:10:32
දන්නවා ද මම ආදරේ කියන්නේ මොකක්ද කියලා හොයන කාලේක තමයි සමිධ ඔයා මට හමුවුනේ ...


මට හරි පුදුමයි කෝමද එහෙම ආදරේ කරන්නේ
මුකුත් බලාපොරොත්තු වෙන් නැතිව ආදරේ කරන්න පුළුවන් ද...?
තමන් මුලු ආත්මෙන්ම ආදරේ කරන කෙනාගේ සතුට වෙනුවෙන් ඔයා මෙච්චර කැපකිරීමක් කලේ කෝමද...?
නමක් ගමක් නොදන්න ඒ ගැහැණු ආත්මය වෙනුවෙන් කෝම බලාගෙන ඉදියද...?

සමිධ ඔයාට අවස්ථාවක් දෙන්න තිබ්බා මගේ මේ හැම ප්‍රශ්නයක් ම විසදගන්න...

ඒත් නොසිතූ වෙලාවක මම සිහිනෙන් ඔයාගේ ආදරේ මගේ කරගෙන ඉන්නකොට ,

ඔව් මම දකින්න අකමැති දෙයක් දැක්කා....

" සමිධ අතුලසිරි බදුල්ල
ඉස්පිරිතාලෙදි මිය ගියා "


දන්නවා ද....

ඒක හරි ලස්සන කතාවක්

තාමත් මාව ජීවත් කරනවන...
ආදරේ කියන්නේ මොකක්ද කියලා මට තේරුම් කරවපු....
අයිති කරගන් නැතිව ආදරේ කරන්න පුළුවන් කියලා මට උගනවපු....

සමිධ ඔයා එක්ක බලද්දි අපි ආදරේ කරන්නේ තාමත් ප්‍රාථමික මට්ටමේ ඉදන්


ඉතින් මම හරි ආදරෙන් කියනවා හැමතැනම සමිධලා නැහැ අහම්බෙන් හමු උනොත් පරිස්සම් කරන්න ...

දුර්ලභ බෙහෙත් ගොඩක් වටිනවා.
කෑමකට දාන රසකාරක වගේම.


සචිනි රත්නායක ......
5.4K viewssᎪᏟhᎥᏁᎥ ᏒᎪᏆhᏁàᎽᎪᏦᎪ, edited  04:10
ओपन / कमेंट