Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.27K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 130

2022-05-31 15:14:03 Science Panthiya pinned «- 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬 නව පන්ති ආරම්භය ❝ පසුගිය වසර 02හි නව නිර්දේශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් 14ක් ඇතුලු,දිස්ත්‍රික් ප්‍රථමයන් 50කට ආසන්න ප්‍රමාණයක් දායාද කල විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාවේ ඔබේ අසුනත් වෙන්කරවාගන්න! ❞ • 𝗦𝗜𝗬𝗢𝗖𝗛𝗘𝗠 - නුගේගොඩ ජුනි 03…»
12:14
ओपन / कमेंट
2022-05-31 15:14:00 Science Panthiya pinned a photo
12:14
ओपन / कमेंट
2022-05-31 15:13:55 - 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬
නව පන්ති ආරම්භය

පසුගිය වසර 02හි නව නිර්දේශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් 14ක් ඇතුලු,දිස්ත්‍රික් ප්‍රථමයන් 50කට ආසන්න ප්‍රමාණයක් දායාද කල විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාවේ ඔබේ අසුනත් වෙන්කරවාගන්න!


• 𝗦𝗜𝗬𝗢𝗖𝗛𝗘𝗠 - නුගේගොඩ
ජුනි 03 සිකුරාදා | ප.ව 12.00 - 3.00


• 𝗔𝗹𝗹 𝗜𝗦𝗟𝗔𝗡𝗗(Zoom Webinar Online)
ජුනි 05 ඉරිදා | රාත්‍රී 8.30 සිට


• 𝗜𝗠𝗦 - මහනුවර
ජුනි 07 අඟහරුවාදා | පෙ.ව 8.00 - 11.00
(ජුනි 06 වැනිදා ආරම්භක සම්මන්ත්‍රණයටද සහභාගීවන්න)


• 𝗔𝗣𝗘𝗫 - කෑගල්ල
ජුනි 07 අඟ. | ප.ව 1.00 - 4.00


• 𝗬𝗠𝗕𝗔 - කුරුණෑගල
ජුනි 08 බදාදා | පෙ.ව 7.30 - 10.30



𝗢𝗻𝗹𝗶𝗻𝗲 පන්තිය හරහා 2024 උ.පෙළ විභාගය තෙක්ම දිවයිනේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.නිබන්ධන නිවසටම සැපයීම සිදුකෙරේ

• සැ.යු - Online Live පන්තියට එකවර සහභාගීවිය හැක්කේ සිසුන් 3000ක් පමණි

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න

https://t.me/+1H9z5Jb3CY45OTZl



වැඩි විස්තර
071-3444555(Hotline)

(පෙ.ව 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් විමසන්න)


පන්තිය පිලිබඳ වැඩි විස්තර Darshana Ukuwela -Physics Youtube චැනලය ඔස්සේ ජුනි 01දායින් පසුව ලබාගත හැක


Youtube චැනලය
https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ


- Dr. දර්ශන උකුවෙල
Darshana Ukuwela


විද්‍යා/ගණිත අංශවලින් 2024 උසස් පෙල හැදෑරීමට බලාපොරොත්තුවන ඔබගේ යහළුවන් අතරේ Share කර දැනුවත් කරන්න....



2.5K viewsedited  12:13
ओपन / कमेंट
2022-05-31 15:13:05
𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬
භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය
https://t.me/+1H9z5Jb3CY45OTZl

Dr.දර්ශන උකුවෙල...
2.4K viewsedited  12:13
ओपन / कमेंट
2022-05-31 12:23:32
මේ පාර O/L සෙට් එක ගැනනම් පට්ට් දුකයි
2.9K views09:23
ओपन / कमेंट
2022-05-30 06:49:36 Science Panthiya pinned a video
03:49
ओपन / कमेंट
2022-05-30 06:16:45
2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජූලි මාසයේ .....

Subscribe කරලා එකතුවෙන්න
https://t.me/sciencepanthiya
3.9K viewsedited  03:16
ओपन / कमेंट
2022-05-29 21:02:38
3.6K views18:02
ओपन / कमेंट
2022-05-28 14:20:57 Science Panthiya pinned a photo
11:20
ओपन / कमेंट