Get Mystery Box with random crypto!

මේ පාර OL කරපු ළමයින්ට ලංකාවේ ලොකුම වෘත්තීය විභාග පවත්වන ආයතනය | Quiz By Area 51

මේ පාර OL කරපු ළමයින්ට ලංකාවේ ලොකුම වෘත්තීය විභාග පවත්වන ආයතනය මගින් ලබා දෙන AAT පළමු අදියර සදහා scholarships 1000ක් ලබා දීමට නියමිතයි. ඒ scholarship 1000 ලබා දීමට අපේක්ෂා කරන්නේ උසස් පෙළ වාණිජ අංශයෙන් හැදැරීමට අපේක්ෂා කරන දරුවන්ට පමණී.රටේ පවතින ආර්ථික අර්බූධය හමුවේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා රටේ දුරබැහැර සිටින දරුවනට online හරහා AAT හැදෑරීමට අවස්ථාව හිමිවේ. මේම අවස්ථාව මගහරවා නොගෙන උපරිම ප්‍රයෝජන ලබා ගන්න !

Whatsapp සමුහයට සම්බන්ධ වීමට මේම ලින්ක් එක click කරන්න.
https://chat.whatsapp.com/G2qZLpDL7zBJ99dKgFMQG3

Telegram සමූහයට සම්බන්ධ වීමට මෙම ලින්ක් එක click කරන්න.
https://t.me/+WIvwUDEPxNM4MWRl