Get Mystery Box with random crypto!

අවසන් මහා සටනට... විද්‍යාව සමාර්තයක් වෙනුවෙන්ම පෙම් බදින නිම | Quiz By Area 51

අවසන් මහා සටනට...
විද්‍යාව සමාර්තයක් වෙනුවෙන්ම පෙම් බදින නිමක් නොමැති අරගලයට අපි සුදානම්...
*SCIENCE BRAND එක සුදානම්*

පැය 60ක් සදහා Time Table එකක් දෙන්න බැරි නිසා අපි පැය 60 සදහාම Recoding ලබා දිම සිදුකරනවා. දවසකට පැය 04ක් වගේ කාලයක් පංතිය යනකොට අනිකුත් පංති සමග සම්මන්ත්‍රණය සම්පුර්න පැය 60 සදහා පැමිනිම කිසිම දරුවෙකුට ප්‍රයෝගිව සිදු කල නොහැකි නිසා Time table එකක් නිකුත් කර නැති අතර සියලුම Recoding නිකුත් කිරිම එදිනම සිදුවේ.

*අනුමාන මාතෘකා 22ක්*
*කෙටි ප්‍රශ්න 240ක්*
*රචනා ප්‍රශ්න 50ක්*
*ව්‍යූහගත රචනා ප්‍රශ්න 40 ක්*
*විභාගය දිනය දක්වාම පාඩම් කල යුතු Motivation වැඩ සටහන සමගින් සෑම දිනකම සුපිරිම Motivation එකක් සමගින්*

මැයි 04 සිට දින 15ක් තුල පැය 60ක්......
එකම අරමුණක්
විජයග්‍රාහි අවසානයක්
විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් ලියපු අවුරුද්දක්.. කරගන්න..
*පැය 60 සදහාම රේකොඩින් ලබා දිම සිදු වේ*
*ඔබත් "පැය 60 කින් විද්‍යාවට සමාර්තයක්" වැඩසටහන් මාලාවට එකතු විමට බලාපොරොත්තු වන්නේනම් අදම ලියාපදිංචි වන්න...*

වැඩසටහන් ගාස්තුව
රු.1200කි.


ලියාපදිංචි විය හැකි අවසන් දිනය *අප්‍රේල් 25 සිට මැයි 04* දක්වා

මුදල් ගෙවු පසු එහි රිසිට් පත 072 1931396 හෝ 0705294028 wahatapp නම්බරය වෙතට යොමු කරන්න.

මේ සදහා
අයි.කේ. ඒකනායක
ලෙස නම යොදා පහත ලංකාවේ ඕනෑම සම්පත් හෝ ලංකා බැංකුවකට මුදල් ගෙවිය හැක.

සම්පත් බැංකුව
110153775430
ගම්පොල
ලංකා බැංකුව
84543452
පේරාදෙනිය

*ලංකාවේ හොදම SCIENCE BRAND එක සමගින් මැයි මාසයේ "පැය 60ක් විද්‍යාවට සමාර්තයක්" වෙනුවෙන් අරගලයක්*

මම
ඔබේ ආදරනියම විද්‍යව ගුරුතුමා
ඉන්දික ඒකනායක

සියලුම විමසිම් සදහා
075 8606905 /
යන දුරකතන අංක යොද ගන්න.

පසු සටහනකි
මේ වන විට විශාල සිසුන් ප්‍රමානයක් රිසිට් එවා අැති නිසා දින 03ක් අැතුලත අදාල සමුහයන්ට අැතුල් කිරිම සිදුවේ. දින 03කට වඩා වැඩි කාලයක් රිසිටි එවා අදාල සමුහයට එකතු වි නැතිනම් පමනක්
076 105 0 638 දුරකථන අංකයට රිසිට් පත යොමු කරන්න.