Get Mystery Box with random crypto!

*ලංකාවේ හොදම SCIENCE BRAND එක සමගින් අදත්* අද රාත්‍රි 8.30 | Quiz By Area 51

*ලංකාවේ හොදම SCIENCE BRAND එක සමගින් අදත්*
අද රාත්‍රි 8.30 ට 2020 සමාන්‍ය පෙල විභාගයේ විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා....

දරුවනේ කෙටි ප්‍රශ්න හරිම වැදගත්

එක් අවුරුද්දක වැඩිපුර වැරදුන කෙටි ප්‍රශ්න තවත් අවුරුද්දක් රචනා ප්‍රශ්න වෙනවා...

මේවා අැතුලේ තියෙන ගොඩක්ම තොරතුරු හරියටම කිරිලා මැනලා බැලුවාම මේ අවුරුද්දේ Paper එක හැදෙනවා...

ඉතිං 2020 විභාග Paper එක හරියටම කර ගන්න කැමතින්ම් අද හරියටම 8.30 ට පහත link එකින් එන්න....

https://youtube.com/channel/UCYRRXTKXSUjcXg1F8RK_yig

ඉන්දික එ්කනායක
INDIKA EKANAYAKE

*විභාගයට කලින් Paper එක කියන ලංකාවේ හොදම විද්‍යාව පන්තියේ 2022 (මැයි) දිගහැරුම....*