Get Mystery Box with random crypto!

පුදුමාකාර ජීවිතේ හරි ලස්සන නවාතැනකි ආදරෙ ... විදින විදවන හැග | NewSongStatusVideos

පුදුමාකාර ජීවිතේ
හරි ලස්සන නවාතැනකි ආදරෙ ...
විදින විදවන හැගිමක් ,
හැමෝම හරි ආදරෙ න් වැළදගත්....

වටිනාකමක් දෙන, හරි පරිස්සමින් බලාගන්න , කවදාවත් දාල යන්න නොහිතෙන , අවශ්‍ය වෙලාවෙම මහ මෙරක් ආදරෙ දෙන , බොරු පොරොන්දු , ආටෝප නැති ...

ඒ ආදරෙ ට මම හරි ලෝබයි ..

ඉතින් ,

ලස්සන ළමයෝ
ඒ ආදරෙ ට මම හරි ආදරෙ යි....


සචී ....

@NewSongStatusVideos