Get Mystery Box with random crypto!

ගැහෙන හදවතක හිමිකාරියකි මමත්... විශ්වාස කාලා මහ මෙරක් මම එයාල | NewSongStatusVideos

ගැහෙන හදවතක හිමිකාරියකි මමත්...

විශ්වාස කාලා මහ මෙරක් මම එයාලා
කිව්වා හැමදෙම මගේ උන් යැයි කියා...
අන්තිමට මමයි වැරදුනේ ඔයාලගේ ඉස්සරහා..
අසරණ උනා කප්පරක් සමාජය ඉස්සරහ...


අදටත් මම පසුතැවෙනවා සමහර දේවල් කිව්වේ අපරාදේ කියලා ....


සචී ....

@NewSongStatusVideos