Get Mystery Box with random crypto!

*පාට පාට හීන ලෝකේක...* *තනිවුණු සිහින තරුව මම... * *ලොව ඇති | කතා පන්හිද official✍️

*පාට පාට හීන ලෝකේක...*

*තනිවුණු සිහින තරුව මම... *

*ලොව ඇති ලස්සනම පාට මවන තනි තරුව මම...* ‍

*පාට හතයි තනිය මකයි අහසේ ඉදී සැමදා නොපේනෙයි...*

*කාලයකට එයි නැවතයයි තනිවිම මට ලැබුණු තෑග්ගයි...*

*නිහඩබව මා රකින අවියයි...*


*නිකමට වගේ මං කෑමති හැමෝම වගේ මන් අදුනන වනම්...*

*මම ඉතින් දේදුන්න *

*නිසංසලා*