2022-05-03 07:49:48
විශේෂ වෙසක් තරගාවලිය
ඔබේ නිර්මාණ අපට යොමුකරන්නේ මෙලෙසයි...
ඔබ අපට යොමුකරන්නේ,
වෙසක් සුභපැතුම් පතක් නම්
එය ඔබ නිර්මාණය කල අත්කම් නිර්මාණයක්නම්,
එහි පැහැදිලි ඡායාරූපයක්,
ග්රැෆික් නිර්මාණයක්නම්,
එය
ඔබේ නම
පහත TEXT ඇතුළත් කර
අපට එවන්න..
#kathamaduravesakcard
@kathamaduraofficial
වෙසක් නිසදැසක්නම්,
ඔබේ නම
එයට ගැලපෙන ඡායාරූපයක් සමග,
පහත TEXT ඇතුළත් කර එවන්න.
#kathamaduravesaknisadas
@kathamaduraofficial
වෙසක් ගීයක් නම්,
Audio File එකක් ලෙස යොමුකල යුතුය.
එහි ඔබේ නම,
පහත TEXT ඇතුළත් කර
අපට එවන්න..
#kathamaduravesaksong
@kathamaduraofficial
වෙසක් කවි පන්තියක්නම්
ඔබේ නම
එයට ගැලපෙන ඡායාරූපයක් සමග,
පහත TEXT ඇතුළත් කර එවන්න.
#kathamaduravesakpoem
@kathamaduraofficial
වෙසක් තේමාකොට ගෙන අදින ලද චිත්රයක්නම්
චිත්රයේ පැහැදිලි ඡායාරූපයක් සමග
ඔබේ නම
පහත TEXT ඇතුළත් කර එවන්න.
#kathamaduravesakart
@kathamaduraofficial
107 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 04:49