Get Mystery Box with random crypto!

සියලුම පළමු වසර සිසුන් (පළමු උත්සාහය) දෙවන අධ්‍යයන වාරය සඳහා ඔ | HND Set Eka (Office Page) 🇱🇰

සියලුම පළමු වසර සිසුන් (පළමු උත්සාහය) දෙවන අධ්‍යයන වාරය සඳහා ඔවුන්ගේ මාර්ගගත විභාග අයදුම්පත https://student.sliate.ac.lk/ හරහා 21/06/2022 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

All the first year students (First Attempt) should submit their online examination application for second semester via https://student.sliate.ac.lk/ on or before 21/06/2022.
Please follow following guidelines to apply examination.