Get Mystery Box with random crypto!

-HND පාඨමාලා අවසන් කල සිසුන්ගේ අවධානයට - ජුනි 06 Convocation | HND Set Eka (Office Page) 🇱🇰

-HND පාඨමාලා අවසන් කල සිසුන්ගේ අවධානයට -

ජුනි 06 Convocation අවලංගු කිරීමට SLIATE බලධාරීන් කටයුතු කරමින් ඇත.
එසේ වුවහොත් BMICH දින ලබා ගැනීමට මාස ගණනාවක් බලා සිටීමට සිදුවේ.