Get Mystery Box with random crypto!

වෙනදට වඩා හිතවතුන්, අසල්වැසියන් පිළිබඳව සොය බලන්න. රාජ්‍ය දේප | HND Set Eka (Office Page) 🇱🇰

වෙනදට වඩා හිතවතුන්, අසල්වැසියන් පිළිබඳව සොය බලන්න.

රාජ්‍ය දේපල විනාශ කිරීම් වැනි හේතු මත පුද්ගලික පලිගැනීම් ක්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ ඇත.

පලිගැනීම්, විනෝදය නිසා අනාගතය විනාස කරන්න එපා!


අරගල නායකයන්, අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න.
තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න.
...

*පලිගැනීම් ඉස්මතු වී ඇත.