Get Mystery Box with random crypto!

SLIATE එකට මොකද වෙන්නේ? - SLIATE උපාධි ආයතනයක් කරන්න උපදෙස් ද | HND Set Eka (Office Page) 🇱🇰

SLIATE එකට මොකද වෙන්නේ?

- SLIATE උපාධි ආයතනයක් කරන්න උපදෙස් දුන්න නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයත් #ෆේල්
- උපාධි ආයතනක් කරන්න උපදෙස් හම්බුන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා & UGC සභාපති සම්පත් අමරතුංගත් #ෆේල්

- දැනට HND පාඨමාලා ඉගෙන ගන්න සිසුන්ගේ පාඨමාලා කාලය අවුරුද්දකට වඩා දීර්ඝ වී තිබීම, ප්‍රථම වසර සිසුන්ගේ ප්‍රථම වසර ගෙදරට සීමා වීම, නවක සිසුන් බදවා ගැනීමේදී පාඨමාලා ඉල්ලුම් කිරීමේ සැලකියයුතු පහල බැසීමක් තිබීම, සීමිත ආචාර්ය මණ්ඩලයේ ඇතැම් ආචාර්යවරුන් ආයතන පද්ධතිය හැරයෑම, ඉගෙනුම ලබන සිසුන් පාඨමාලා හැරයෑම හේතුවෙන් ආයතන පද්ධතිය පරිහානියට ලක් කිරීමට වගකිවයුතු SLIATE DG ලක්ෂමන් ජයරත්න & SLIATE Planning and Research බිමාලි K. බණ්ඩාර & Director Examination කුමාරි රත්නායකත් #ෆේල්

ලියූ නොලියූ කතාන්දර හැම දෙයක් නිසාම නිදහස් අධ්‍යාපනයේ එක් පැත්තක පරිහානියක් ආරම්භ වීමත් වර්ථමාන, අනාගත ශිෂ්‍ය පරම්පරාවක් #ෆේල්...

ඉස්සරහට තව තවත් සහන බලාපොරොත්තු වන්න....