चैनल का पता:
श्रेणियाँ:
तथ्यों
भाषा: हिंदी
ग्राहकों:
748
चैनल से विवरण
⭕️දිනෙන් දින වෙනස්වන ලෝකයේ නොවෙනස්ව ඉදිරියට යන්න.
⭕️සැම දිනකම යමක් ඉගෙනගන්න..අපත් සමග එකතු වන්න..
⭕️Share And Support Us
@Genaral_knowledge_official
⭕️ρσωєяє∂ ву @NCB_units
Ratings & Reviews
Reviews can be left only by registered users. All reviews are moderated by admins.
5 stars
0
4 stars
0
3 stars
1
2 stars
1
1 stars
1
नवीनतम संदेश 2
2022-01-19 19:25:53
ලෝකයේ විශ්මය ජනක ස්වාභාවික අරුමයන් සහ මිනිසා විසින් සාදන ලද ව්‍යුහයන් ලැයිස්තුගත කිරීම සඳහා පුරාණ කාලයේ සිට වර්තමානය දක්වා විවිධ ලෝක පුදුම ලැයිස්තු සම්පාදනය කර ඇත. පුරාතන ලෝකයේ පුදුම හත මේ ආකාරයේ පළමුවැන්න වේ.
2.6K views°αlєxαη∂єя°, edited 16:25
2022-01-19 19:25:53
ඇන්ජෙලා ගොතල්ස්Angela Goethals යනු ඇමරිකානු චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියකි . B4TM හි Taylor Gentry සහ Behind the Mask: The Rise of Leslie Vernon, Gwen in Spanglish, Kathy Sanders in Jerry Maguire, සහ Linnie McCallister in Home Alone ලෙස ඇය වඩාත් ප්‍රසිද්ධයි.
උපන් දිනය: 1977 මැයි 20
උපත සිදු වූ ස්ථානය: නිව්යෝක් නගරය, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
945 views°αlєxαη∂єя°, 16:25
2022-01-19 19:25:53
795 views°αlєxαη∂єя°, 16:25
2022-01-19 19:25:53
2. මස් කටු දීම
බල්ලාට මස් කටු දීම කලක පටන් අපි අතර තියෙන පුරුද්දක්. ඒත් මේ මස් කටු තද ඒවා එකපාර දුන්නොත් උන් ඒ කටු වලට දත් තුවාල කරගන්න ඉඩ තියෙනවා. ගෙදර බත්ම ගිල ගිල ඉන්න සුනඛයෙකුට එකපාර මස් කටු ගොඩක් දෙන්න හොඳ නැහැ. ඒ මස් කටු අමු නම් ඒ සතාට ඒ හරහා බැක්ටීරියා ආසාදන එන්න ඉඩ තියෙනවා. පිසූ මස් වල තිබෙන තියුණු කටුත් මේ සතුන්ට ගැළපෙන්නේ නැහැ. ඒ මස්කටු බඩවැල් වල පැටලී ඒවා තුවාල වෙන්නට ඉඩ තියෙනවා.
717 views°αlєxαη∂єя°, edited 16:25
2022-01-19 19:25:53
1.
බලු වර්ගය ගැන සැලකිලිමත් වීම ඔබ ළඟ ඉන්න බල්ලා අල්ලපු ගෙදර එකා වගේ නෙමෙයි. සාමාන්‍ය වීදි සුනඛ පැටියෙක් අරගන ලොකු කරලා හැදුවා වුණත් ඌ අනෙක් බල්ලන් කන හැම දේම කන්නේ නැහැ. ඒ ඒ වර්ගයේ බල්ලන් කැමති ආහාර තියනවා. ඒ වගේම ඇතැම් හොඳ බලු වර්ග වලට දිය යුතුම කෑම වර්ග තියෙනවා. ලංකාවේ නම් ඉහළ පෙළේ හැර බල්ලන්ට වෙනම ආහාර දීම එතරම් ජනප්‍රිය නැහැ. එහෙම හැකියාව තිබුණා වුණත් බල්ලාට ගැලපෙන ඒ වයසට, ප්‍රමාණයට ගැලපෙන ආහාර තෝරා ලබාදීම වැදගත් වෙනවා.
653 views°αlєxαη∂єя°, edited 16:25
2022-01-19 19:25:53
බල්ලකු පෝෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණුබල්ලන් ඇතිදැඩි කිරීම හොඳ විනෝදාංශයක්. ඒත් බල්ලා කියන්නේ සතෙක් මිස අපිට කැමති විදිහට, අපිට පහසු විදිහට හදාගන්න පුළුවන් රොබෝ කෙනෙක් නෙමෙයි. සමහර අය බල්ලාට හොඳට කන්න බොන්න දීලා පොඩි කූඩුවක දාගෙන ඉන්නවා. ඉතින් ඒ සතාට ව්‍යායාම නැති නිසා අස්ථි අවදානමට ලක් වෙනවා. නැතිනම් දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු වෙනවා. බල්ලෙක් පෝෂණය කිරීම වගේම උගේ සාමාන්‍ය ජීවන රටාව පවත්වාගන්න අපි උදව් දීමත් බොහෝ වැදගත් වෙනවා.
610 views°αlєxαη∂єя°, edited 16:25
2022-01-19 19:25:53
මැකෝලේ කුල්කින් මැකෝලේ කුල්කින් යනු ඇමරිකානු නළුවෙකි සහ සංගීතඥයෙකි. බොහෝ විට 1990 දශකයේ වඩාත්ම සාර්ථක ළමා නළුවෙකු ලෙස සැලකෙන ඔහු VH1 හි "විශිෂ්ඨතම ළමා තරු 100" ලැයිස්තුවේ 2 වන ස්ථානයට පත්විය.
උපන් දිනය: 1980 අගෝස්තු 26
උපත සිදු වූ ස්ථානය: Manhattan, නිව්යෝක් නගරය, නිව්යෝර්ක්, එක්සත් ජනපදය
566 views°αlєxαη∂єя°, 16:25
2022-01-19 19:25:53
517 views°αlєxαη∂єя°, edited 16:25
2022-01-19 19:25:53
534 views°αlєxαη∂єя°, 16:25
2022-01-19 19:25:53
531 views°αlєxαη∂єя°, 16:25