Get Mystery Box with random crypto!

කවිකාර හිත් මවන යොවුන් හැඟුමන් ගොතන තෙලිතුඩින් නෙත් පිනන සි | 🖤 Dream Gallery 🖤

කවිකාර හිත් මවන
යොවුන් හැඟුමන් ගොතන
තෙලිතුඩින් නෙත් පිනන
සිනහ කැන් පුබුදුවන
අහඹු මිතුදම් ගෙනෙන
සොඳුරු සිත් නතරවන
රස ගෙනෙන රසවිඳින
අරුම නැවතුම මෙන්න

#Official_Channel_2021
Stay tuned with us

: @storyforeveoficiol