Get Mystery Box with random crypto!

හඳ අල්ලන්න නම් පාරේ බස් එකේ ගිහින් බෑ.. රොකට් එකේම යන්න ඕනි... | 2022 AL ICT - Bhanuka Ekanayaka





හඳ අල්ලන්න නම් පාරේ බස් එකේ ගිහින් බෑ.. රොකට් එකේම යන්න ඕනි...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

AL 2024 නව පන්ති ඇරැඹුණා පමණි..

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2024

පහත ආයතන වල අපගේ භෞතික පන්ති පැවැත්වේ..

සිසුල්කා රත්නපුර - 077 6520807
නව මොන්ටානා ගම්පහ - 071 300 5005
රොටරි නුගේගොඩ - 071 893 5954
පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
ගුරුමඩල කළුතර - 07777 58004
සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
දුරස්ථ සිසුන් - 070 100 700 3

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2024 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

අඛණ්ඩව දෙවන වරටත් දිවයිනේ ප්‍රථමයා, දෙවෙනියා , තෙවැනියා ඇතුලුව ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 23 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක