Get Mystery Box with random crypto!

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක AL 2024 ICT අසීමාන්තීකර | 2022 AL ICT - Bhanuka Ekanayaka

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක
AL 2024 ICT අසීමාන්තීකරණය

AL 2024 නවක සිසුන් දැන් බදවා ගැනේ.

ජුනි 12 සිට ඉරිදා රාත්‍රී 9.00 - 11.00 | 2024 උසස් පෙළ Online නව පන්ති අරඹයි.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89513953583?pwd=TWIwaDZYRlRUT3hoOW1VaXRFTGR4Zz09

Meeting ID: 895 1395 3583
Passcode: 223470

Zoom ඔස්සේ බලාපොරොත්තු වන්න..

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2024

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2024 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

විමසීම් : 070 100 700 3

අඛණ්ඩව දෙවන වරටත් දිවයිනේ ප්‍රථමයා, දෙවෙනියා , තෙවැනියා ඇතුලුව ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 23 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක