Get Mystery Box with random crypto!

2022 සිසුන් සදහා Php පාඩමට අදාළ Online සජීවී පංතියක් අද දින රා | 2022 AL ICT - Bhanuka Ekanayaka

2022 සිසුන් සදහා Php පාඩමට අදාළ Online සජීවී පංතියක් අද දින රාත්‍රී පැවැත්වේ...

ලංකාවේ ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැක..
ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න..
https://t.me/beict2022revision

විදුලිය විසන්ධි වීම නිශ්චිතවම කිව නොහැකි බැවින් රාත්‍රී 10 හෝ 10.30ට ආරම්භ වේ..
සියලු සිසුන් සූදානමින් සිටින්න...

ICT | භානුක ඒකනායක