Get Mystery Box with random crypto!

දසමස කුස නොදැරුවද දරු දුක දැරූ ලේ කිර | INFINITY

දසමස කුස නොදැරුවද
දරු දුක දැරූ
ලේ කිරි කර නොදුන්නද
දා බිඳු හෙලූ
සැමවිට නිහඞවම සැමටම
ආදරෙ දුන්නූ
පියතුමනි, වේවා නුඹත්
සසරේ මතු බුදූ...!

Happy Father's Day

-නදී-