Get Mystery Box with random crypto!

රසයකි! < රාගා > සිත නුඹ හා බැදි කුහුඹුවෙකි! මා දෙතොල් පැණි කෑම | INFINITY

රසයකි! < රාගා > සිත නුඹ හා බැදි
කුහුඹුවෙකි! මා දෙතොල් පැණි කෑමට ලැදි
නුඹේ නා දලු ලොලිපොප් බදු වුනි
සායම් නැතිවම තොල් රතු විණි!


සේදයකි! < රාගා > දෙනුවන් බැදී
සිත්තරෙකි! මා දෙතොල් දස්කම් පිරි
නුඹේ ගෙල රතුවට සායම් වුනි
එහි තේමා <කාමාෂා> විණි!

සුවඳවකි! < රාගා > සිතට කෙළඉනි
කැටයමකි! මා දෙතොල් රෑ රටා මැවී
ලැම රතු අයිසින් හැඩ ස්පන්චි විනි
< රාගී ගිනි දැල් > නමින් විකිණිනි


රස නහරයන්—``දැවී දැවී
නමුත් පිපාසා–නැත නිවී
රාගි ගිනි දැල් නැගී නැගී
ගැඹුරු හුස්මන් පිට විනි




•|• අරුත් ගැන්විණි
( දැන් හති! අදට ඇති! )

`නදු