Get Mystery Box with random crypto!

ඉන්දියන් ඒවාට අහුවෙන්න එපා. මේ දවස්වල කට්ටිය Redmi Note 10 Pr | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

ඉන්දියන් ඒවාට අහුවෙන්න එපා.
මේ දවස්වල කට්ටිය Redmi Note 10 Pro එක පිස්සුවෙන් වගේ ගන්නවානේ. ඒ අතරේ මේ වගේ ඒවට අහුවෙන්නේ පුළුවන්.
මේ Post එක මම Facebook එකේ ඉන්නකොට දැක්කේ. ලංකාවේ page එකකින් දාලා තිබුනේ.
මේක Madi in india වෙන ඉන්දියා වල හදන device එකක්.
Global Redmi Note 10 Pro එකට එන්නේ 108MP Camera එකක්. Indian Redmi Note 10 Pro වලට එන්නේ 64MP camera එකක්. Indian ඒව ගොඩක් මිලත් අඩුයි. ලංකාවේ warranty ඇත්තෙන් නෑ.

මහන්සියෙන් හම්නකරගත්තු සල්ලිනේ. අහුවෙන්නේ කළින් Note 10 Pro හොයන යාලුවාව දැනුවත් කරන්න.