Get Mystery Box with random crypto!

සියලූ තරගකරුවන් හා ප්‍රේක්ෂකයන් වෙතයි තරගය ජයග්‍රහණය කරනුය | විඳින මාවත

සියලූ තරගකරුවන් හා ප්‍රේක්ෂකයන් වෙතයි

තරගය ජයග්‍රහණය කරනුයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්නා තරගකරු වේ

මනාප ප්‍රකාශ කිරීම සදහා නිර්මාණයට පහලින් ඇති ලකුණ ලබා දෙන්න

ඔබට අවශ්‍ය නම් මැසෙජ් ලින්ක් එක ශෙයා කිරිමෙන් ද මනාප ලබා ගත හැක(මැසෙජ් ලින්ක් එක ගැනිමට නොහැකි නම් @p_b_siriwardana ට දන්වන්න )

සියලුම තරග අංශවලින් ජයග්‍රාහකයින් තිදෙනෙකු බැගින් තෝරා ගන්නා අතර ඔවුන්ට සහතික පත් ලබා දේ

සම්පූර්ණ තරගයෙන්ම වැඩිම මනාප ලබා ගන්නා තැනැත්තා ට රීලොඩ් ත්‍යාගයක් ලබා දේ (අවම මනාප සංඛ්‍යාව 200කි )