Get Mystery Box with random crypto!

ඔයා කව්ද...කියල ඔයා දන්නවද...? ඔයා වේදනාවෙන් ඉන්නෙ ඇයි කියලා | Wallpapers LK

ඔයා කව්ද...කියල ඔයා දන්නවද...?

ඔයා වේදනාවෙන් ඉන්නෙ ඇයි කියලා ඔයා දන්නවද...?

ඔයාට වැඩ කරන්න කිසිම මෝටිවේශන් එකක් නැත්තෙ ඇයි කියලා ඔයා දන්නවද...?

එයා දාල ගියපු නිසා ඔයා දුකින් ඉන්නෙ ඇයි කියලා දන්නවද...?

ඔයා මොකක් හරි දේකට , සබ්ජෙක්ට් එකකට ආස ඇයි කියලා දන්නවද...?


එන්න දැනගන්න ඇත්තටම ඔයා කව්ද කියලා .

එකතු වෙන්න අපිත් එක්ක.

#11K_Subscribe
@littlesecret_nextlevel