Get Mystery Box with random crypto!

UsᴇFᴜʟ BᴏᴛZ⚡️

टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️ U
टेलीग्राम चैनल का लोगो useful_botz — UsᴇFᴜʟ BᴏᴛZ⚡️
चैनल का पता: @useful_botz
श्रेणियाँ: तार
भाषा: हिंदी
ग्राहकों: 1.61K
चैनल से विवरण

@UseFul_BotZ
ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram බොට්වරුන්ව අප මෙම Channel එක තුල Post කරනු ලබනවා.
#/Bots_Can_Change_The_World 🇱🇰
⚠️️ Copyright Claims Available ⚠️️

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश

2022-09-01 10:12:26
81) TikTok Downloader Bot

විස්තරය:-

දැනට Telegram එකේ ඉන්න හොඳම සහ වේගවත්ම TikTok Downloader එක තමයි මෙයා. ඔයා මෙයාට Link එක දාන තත්පරේට මෙයා ඔයාට අදාල Video එක Send කරනවා. ඒ Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඒ තරම් පට්ට.

TikTok watermark එක නැතුවම Download කල හැකි වීම තවත් එක් විශේෂත්වයක් විදිහට පෙන්නලා දෙන්න පුලුවන්.

Developer:- @NikitaBrown

Guys, අපි මින් පස්සෙ Heroku මත පදනම් වුන Bots ලා ගැන දාන්නෙ නෑ. මොකද ඒවා වැඩ නැති වෙනවා නොවැම්බර් 28 න් පස්සෙ. අපිට හරි අමාරු වෙයි නොවැම්බර් 28 න් පස්සෙ වැඩකරන Bot කෙනෙක්ව හොයා ගන්න.

@UseFul_Botz
91 views07:12
ओपन / कमेंट
2022-08-27 04:27:47
කොහොමද කස්ටිය!

Admin ලට තිබ්බ අධික වැඩත් එක්ක ජනවාරි 27න් පස්සෙ අපිට UseFul BotZ Channel එකේ කිසිම Post එකක් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. අද අගෝස්තු 27 වෙනිදා. හරියටම මාස 7 ක් නොදැනිම ගතවුනා. ඉතින් ඒකට අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේ ගෙවුන ටික කාලෙට අලුත් Bots ලා බොහෝමයක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ හැම Bot එකක්ම පුලුවන් විදිහට මේ Channel එකේ Post කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒවගේම මෙතෙක් කාලයක් බහුතරයක් (75%) Telegram Bots ලගෙ හදවත වගේ වුන Heroku එයාලගෙ Free Service එක නවත්වනවා කියලා Heroku සමාගමේ CEO වන Bob Wise මහතා පසුගිය අගෝස්තු 25 වෙනිදා නිවේදනය කලා. ඉතින් ගොඩක් අය Telegram ආවෙ Bots ලව Use කරන්න කියලා අපි දන්නවා. ඒත් සමහරක් අය Heroku සේවාව Mirror/Leeching වැනි දේවල් වලින් Abuse කල නිසා Heroku මේ තීරණයට එලඹුනා කියල හිතන්න පුලුවන්. ඉතින් එලැඹෙන නොවැම්බර් 28 වන දින Heroku තම Free සේවාවන් නවත්වා දැමීමත් සමඟ සමස්ථ Telegram Bots වලින් 75% ට වඩා අවසන් ගමන් යනවා. සියල්ල අනියතයිනෙ.

ඉතින් කලින් හිටිය වගේම @UseFul_BotZ අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.

එහෙනම් කස්ටියටම ජය වේවා

#UseFul_BotZ_Admin_Team
254 viewsedited  01:27
ओपन / कमेंट
2022-08-27 04:27:26 Channel photo updated
01:27
ओपन / कमेंट
2022-01-27 08:31:59
80) Google Services Bot

විස්තරය:-

ඔයාට මේ බොට් පාවිච්චි කරල ගොඩක් google services ටෙලිග්‍රෑම් එකේ ඉදලම කරගන්න පුලුවන්. කොටින්ම කියනව නම් google maps හරහා ඕනෙ කරන location එකක් උනත් හොයාගන්න පුලුවන්.

Developer:- @TranslateIDrobotsupport

@UseFul_Botz
1.4K views05:31
ओपन / कमेंट
2021-12-20 10:23:50 Notify For Developers

Hello Dear Developers ,

ඔයාල දන්නවා ඇතිනේ ලගදී Telegram API Update එකක් ආවා, ඒ Update එකේදී වුන වෙනස් වීම් එක්ක දැන ගන්න ඕනේ පොඩි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ...මේ Update එක ගැන 777000 කියන Telegram Notification Service එකෙන් ඒ වෙද්දී හිටපු හැම User කෙනෙක්වම දැනුවත් කළා විශේෂ Message එකකින්. ඒ Message එකේ මේ කියන්න යන දේට අවශ්‍ය වෙන කොටසක්

✓✓✓""" Support for int64 IDs
With its rapid growth, Telegram is moving from 32-bit to 64-bit IDs so that users can continue creating billions of groups, channels and bots. Your app will need to support these new IDs as soon as possible to ensure users aren't interrupted.
""" ✓✓✓

මේ Update එකෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් එක්කම ලොකු වෙනසක් වුනා.. ඒක තමයි මේ ""Telegram is moving from 32-bit to 64-bit IDs"" කියල තියෙන්නේ... මේ 32-bit ඉදල 64-bit වලට Telegram එක Move වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ. Telegram වලට විශාල වශයෙන් Users ලා දවසින් දවස එකතු වීමයි... ඉතින් මේ 64-bit ට පෙර තිබු 32-bit මෙන් බිලියන 4 ගුණයක් පමණ IDs සැකසීමේ හැකියාවක් තියෙනව . ඉතින් ඒ හරහා විශාල BOTs ලා සහ Users ලා පිරිසකට Telegram භාවිතා කිරීමේ අවකාශය ලැබෙනවා . ඔය උඩ තියෙන Message එකේ තියෙන්නේ ඒ ගැන.. හරි දැන් ඒ ගැන ඔයාලට පැහැදිලි ඇති...

Developers ලා හැටියට අපිට මේ Update එකේදී ප්‍රධාන වශයෙන් අපේ තියෙන Unofficial Telegram API Use කරපු Program වල එහෙම Update එකක් කරන්න කියලා Telegram එකෙන් Notify කරලා තිබුනා . ඒ Update එක වෙන්න ඕනේ මේ ID සම්බන්ධව සහ API Update එකේදී ආපු අලුත් විශේෂාංග සම්බන්ධවයි. ඉතින් මන් මේ කියන්න යන්නේ ඒ ID Update එකේදී අපි දැන ගන්න ඕනේ දෙයක් ගැන ✓. මේ Telegram Update එකේ ID System එකට අනුව Update එකෙන් පස්සේ අපි හදන හැම User Account , BOT , Channel , Group වගේ දෙන ID සැකසෙන්නේ 64-bit ක්‍රමයට. ඉතින් මේ 64-bit IDs එකක්වත් අපි කලින් හදපු Programs වලට Support කරන ප්‍රවණතාවය අඩුයි. මේ ගැන BOT ලව උදාහරණය විදිහට අරන් පැහැදිලි කරන්නම්

හතන්න දැන් අපි ලග තියෙනව මේ Telegram API Update එකට කලින් හදපු BOT කෙනෙක්... ඒ BOT හදන්න අපි Use කරලා තියෙන්නේ python-telegram-bot වගේ Http Requests Base කරපු Library එකක් නෙමෙයිනම්... ඒ කියන්නේ Pyrogram , Telethon වගේ Library එකක් නම්... අපිට මේ IDs Update එක ගැන කෙලින්ම දැන ගන්න පුළුවන්.. ඒ මෙහෙමයි, API Update එකට පස්සේ අපි හදපු Telegram Account එකකින් මන් අර කියපු විදිහේ BOT කෙනෙක්ට Message එකක් දැම්මොත් නැත්තම් ඒ BOT ට අදාළ Command එකක් RUN කලත් කිසිම Response එකක් එන්නේ නැහැ . මොකද මේ අලුත් 64-bit IDs ඒ පරණ Update එකේ Library වලින් වැඩ කරන BOT ලට හදුනාගන්න බැහැ. මේක එච්චර Touch වෙන්නේ නැති දෙයක්, ඔයා අලුත් Account එකකින් ඔයාගේ BOT ලා Test කරලා නැත්තම්...මේකයි සාරාංශය,

පරණ API Update එකෙන් වැඩ කරන Python Library Use වෙන BOT ලව අලුතෙන් Telegram වලට එකතු වෙන Users ලට වැඩ කරන්නේ නැහැ . ඉතින් එක Fix කරන්නනම් , ඒ Library වල අලුත් API එකේ Update එක BOT Run වෙන Platform එකට Install කරගන්න ඕනේ .

හරි දැන් දන්නවනේ Update එකේ IDs Update එක නිසා වෙන දේ සහ අපි කරන්න ඕනේ දේ.. ඉතින් ඔයාටත් Update නැති Libraries වලින් RUN වෙන BOT කෙනෙක් ඉන්නවනම් අදම Update කරලා අලුත් Users ලාටත් සහය දක්වන විදිහට හදාගන්න . මේ Update එක කරද්දී ඔයාලගේ BOT Run වෙන Platform කිහිපයකට Pyrogram Library Update එක දාන විදිහ මන් කියන්නම් ඒක ඔයාලට උදව්වක් වෙයි .

◇───────────────◇

Heroku.com

◇ RUN Your App's console WEB or Local Terminal ( Heroku CLI ) & Type This Commands After Restart Dyno

✓✓ if WEB console :- pip3 install -U pyrogram tgcrypto
✓✓ if Local Terminal :- heroku run pip3 install -U pyrogram tgcrypto

◇───────────────◇

Railway.app

◇ Link Your App to Local Terminal ( Railway CLI ) & Type This Commands

✓✓ Link Your App :- railway link
✓✓ Update Libraries :- railway run pip3 install -U pyrogram tgcrypto
✓✓ Redeploy App :- railway up

◇───────────────◇

VPS or RDP or Local Terminal

◇ Type This Commands in Terminal & Restart Your App

✓✓ Update Libraries :- pip3 install -U pyrogram tgcrypto

◇───────────────◇

Programming සම්බන්ධ Channel Group වලට මේක Share කරලා ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න

Good Luck Friends !!!

Author : @MalithRukshan
Special Thanx For : Assistant
Tutorial From & Credits : Single Developers
11.5K views07:23
ओपन / कमेंट
2021-12-17 09:52:11
79) Shazam Bot

විස්තරය:-

Shazam කියන දේ අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. ඔයා දන්නෙ නැති Song එකක් තියෙනව නම් Shazam හරහා ඒ Song එක මොකක්ද කියලා ඔයාටම හොයා ගන්න පුලුවන්.

ඉතින් මේ Shazam Bot එක හරහාත් ඔයා ලඟ තියෙන mp3 file එක හරි නැත්නම් ඒ සිංදුවේ කොටස play කරලා ඒකෙ voice record එකක් අරන් මේ Bot එකට Send කරලා එවෙලෙම Song එක මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. හරිම සරලයි.

Developer:- @JaguarBots

@UseFul_BotZ
11.2K views06:52
ओपन / कमेंट
2021-12-05 12:37:53
78) Google Translator Bot

විස්තරය :-

ඔයා මේ Bot එකට ඔයාට Translate කරගන්න අවශ්‍ය වචනෙ හරි වාක්‍ය හරි Send කරන්න ඊට පස්සෙ ඔයාට එනව Menu එකක් භාශාව තෝරන්න. එතනින් ඔයාට ඕන Language එක තෝරගෙන ඒ අදාල වචනයෙ හෝ වාක්‍ය Translate කර ගන්න පහසුවෙන්ම.

Developer :- @szteambots

@UseFul_BotZ
10.9K viewsedited  09:37
ओपन / कमेंट
2021-12-05 06:12:35
77) Utilities Bot

විස්තරය :-


බොට් ප්‍රෝග්‍රැම්න් කරන ගොඩක් අයට මේ බොට් එක වැදගත් වෙයි. මොකද එයාලට ඕනෙ කරන ගොඩක් වැඩ ලේසියෙන්ම මේ බොට් හරහා කරගන්න පුලුවන්. Bin යූස් කරන අයට ඒ යූස් කරන bin එක valid එකක්ද කියලත් මේකෙන් හොයාගන්න පුලුවන්.

Developer :- @Divideprojects

@UseFul_Botz
10.9K views03:12
ओपन / कमेंट
2021-11-30 02:42:11
76) Secure Passwords Bot

විස්තරය:-

මෙම Bot හරහා ඔබට ඉතාමත් ආරක්ෂිත Passwords නිර්මාණය කරගැනීමට ඉතා පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

Password එකට අවශ්‍ය Characters ප්‍රමාණය ඔබ විසින් මෙම Bot වෙත යොමු කල විගස වඩාත් ආරක්ෂාකාරී Password එකක් මෙම Bot විසින් Generate කර ඔබට ලබා දෙනු ඇත.

Developer:- @MatBots

@UseFul_BotZ
10.7K viewsedited  23:42
ओपन / कमेंट
2021-11-29 01:04:03
The first channel in the world where you will find amazing programs and games for your Mobile phone.
Rather, go to the channel so that you have all the novelties in the field of games and applications on your phone

The channel administrator takes only 40 people
There are only 30 people left - https://t.me/SoftWare_helper
10.6K views22:04
ओपन / कमेंट