Get Mystery Box with random crypto!

ගෝත්‍රිකයෝ

टेलीग्राम चैनल का लोगो tribesmenarticles — ගෝත්‍රිකයෝ
टेलीग्राम चैनल का लोगो tribesmenarticles — ගෝත්‍රිකයෝ
चैनल का पता: @tribesmenarticles
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 1.66K
चैनल से विवरण

submit your articles - https://t.me/AuthorsOfTribe
Founder - @Abeysinghe2K
Admin - https://t.me/OptimusBlogs
Bot - @article_guide_bot

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 2

2023-03-08 11:50:34
316 viewsOptimus, 08:50
ओपन / कमेंट
2023-03-08 06:51:15
315 viewsOptimus, 03:51
ओपन / कमेंट
2023-03-08 06:51:15
309 viewsOptimus, 03:51
ओपन / कमेंट
2023-03-07 05:47:55 කන්න මොකවත් නැතුව තියෙද්දි මේ මනුස්සය බොහොම අමාරුවෙන් අල්ල ගත්‍ත මාලුවාව බදින්න පත්තු කරගත්ත ගිනි ගොඩ කූඩාරමට වෙනකන් ගිහින් කූඩාරමත් එක්ක ඇවිලෙනව.දැන් නම් තඩියට කරන්න කිසිම දෙයක් නෑ.ආයෙත් තඩිය "මොන කරුමයක්ද අප්පා.මටම ඇයි මෙහෙම වෙන්නෙ.ජීවිතෙත් එක්ක එපාවෙලා තියෙනෙ රෙද්ද."(ඉතුරු ටික #####@%@%)

මේ මනුස්සයට හිතේ වේදනාවට නින්ද ගිහින් ඇහැරෙන්නෙ පහුවෙනිද උදේ.

මෙන්න බොලේ බෝට්ටුවක් ඇවිත් තමන්ව මේ දූපතෙන් බේරගෙන යන්න.තඩිය හැබැයි මුලින්ම භය උනා කියන්න බෑනෙ මරන් කෑවොත් හොදට ඇගේ මසුත් තියෙනවනෙ.
"ඇ..ඇ..ඇයි උබල මෙ.මෙ..මෙහෙට ආවෙ.කොහොමද මන් ඉන්න තැන හොයා ගත්ත."භයට ගොතත් ගැහෙනව

"අපි දැක්ක ඊයෙ හවස මේ දූපත පැත්තෙන් දුමක් එනව.හවසම එන්න බැරි උනේ පොඩි කුණාටුවක් වගේ ආපු හින්ද.අපි හිතුව මේ දූපතේ කවුරු හරි හිරවෙලා උදව් ඉල්ලනව වෙන්න ඇති කියල"

දැන් තඩියට මාර දුකයි.තඩිය වෙච්ච මුලු කතාවම මේ මනුස්සයොන්ට කිව්ව.ඇත්තටම මේ මනුස්සයො ඇවිල්ල තියෙනෙ ගිලිච්ච නැවක් මුහුදෙන් අයින් කරන්න.

"මීට මාසෙකට කලින් ග්‍රීන් පර්ල් කියල නැවක් මුදුදෙ ගිලුන,ඒකෙ හිටපු කපිතානුයි අනික් සේවකයොයි,ඔක්කොම ඒකෙන් මැරුන.අපි ආවෙ ඒ සුන් බුන් ටික මුහුදු මාර්ගෙන් අයින් කරන්න"

"මොකක් කිව්ව එක්ස්ප්‍රස් පර්ල්.ඒ මන් හිටපු නැවනෙ" (මන් හිතනව තඩියගෙ පැත්තෙන් මේ ඉමෝජිය සාධාරණයි කියල)

මන් මේ කිව්ව කතාවෙන් කියන්නෙ මෙච්චරයි.දැන් මේ උබට මට වෙලා තියෙන දේවල් හෝ උබ හෝ මම මේ ඉන්න සිටුවේශන් එක පට්ට දරුණු පට්ට බෝරින් සිටුවේශන් එකක් වෙන්න පුලුවන්.හැබැයි එහෙම වෙන්නෙ උබේ හෝ මගේ හොදටම වෙන්නත් පුලුවන්.සමහර වෙලාවට අපි අපිට වදයක් කියල හිතන දේවල් නොහිතන විදිහට අපිව ගොඩ දාන වෙලාවල් එන්න පුලුවන්.

අන්තිමට මෙච්චරයි.මේක මගේ ගානෙ බෝනස් ටිප් එකක් මන් මට ප්‍රශ්නයක් එන හැම වෙලාවෙම වචන තුනක් මතක් කරනව.

"මේකත් ඉවර වෙයිනෙ" -viraj prabha
350 viewsOptimus, 02:47
ओपन / कमेंट
2023-03-07 05:47:55 හරියට හරි "ජබොක්"තඩියා සහ තඩියගෙ බඩු ටික දැන් මුහුදෙ.කපිතාන් නැව අරගෙන යනව.තඩියටත් දැන් හොදටම තරහයි මුහුදට තල්ලු කරල දාපු එකට.කරුමෙට පීනන්නත් බෑ.

මේක වෙන්නෙ දවසකට පස්සෙ ඔන්න දැන් තඩිය පොඩි දූපතකට ගහගෙන ඇවිල්ල.බඩ ගින්නකුත් නෑ මැරෙන්න ඔන්න මෙන්න වෙනකන් වතුර පෙවිල ඔන්න දවල් වෙද්දි තඩියට පට්ට බඩගින්නක් තියෙනව හැබැයි කෑම නෑ

කව්ද මේ පැන පැන යන්නෙ, බොලේ හාවො ටිකක් නේද ඔන්න අපේ තඩියගෙ ඉදිරි ආහාර වේල් ටික ගැන ඔබ තුමාලට ඔබ තුමියන්ට තේරෙනව ඇති එහෙන් මෙහෙන් අහුවෙච්ච කෝටු කෑලි ටිකක් එහෙම එකතු කරගෙන පොඩි කූඩාරමකුත් අටව ගත්ත.

හත්වලාමයි දැන් අපේ කතානායක තඩිය මාසයක්ම මේ දූපතේ "මොන කරුමයක්ද අප්පා.මටම ඇයි මෙහෙම වෙන්නෙ.ජීවිතෙත් එක්ක එපාවෙලා තියෙනෙ රෙද්ද."(ඉතුරු ටික කුණුහරපෙන් බැන්න ටිකක් හින්ද මන් මෙතන ඒව දාන් නෑ )

ඔන්න දැන් මේ මිනිහ කාපු කෑම කොහොමද කියනව නම් බෙහෙතකට හාවෙක් නෑ දැන් මේ දූපතේ
ආයෙත් මේ අපේ තඩිය කියන්න පටන් ගත්ත."මොන කරුමයක්ද අප්පා.මටම ඇයි මෙහෙම වෙන්නෙ.ජීවිතෙත් එක්ක එපාවෙලා තියෙනෙ රෙද්ද."(සුපුරුදු පරිදි ඉතුරු ටික කුණුහරප)
323 viewsOptimus, 02:47
ओपन / कमेंट
2023-03-07 05:47:55
ගුඩු ගුඩු ගුඩු මෝනිම් ගයිස් ඔන්න අද කතාව එකමත් එක රටක එකමත් එක තඩියෙක් ගැන. (ඔහොම මන් දිහා කන්න වගේ බලන්න එපා බන් තඩියට තඩිය කියන් නැතුව පැන්ඩා කියන්නද)

මේ කතාව පටන් ගන්නෙම මුහුදක් මැද ඔන්න වෙළද නැවක් වෙළදාමෙ යද්දි මුහුද මැදදි ලොකු කුණාටුවකට අහු වෙනව.මළ හත්වලාමයි නැව ගිලෙන්නයි යන්නෙ.නැවේ කපිතාන් කියනව "දැන් වැදගත් වෙන්නෙ ජීවිතය නැවේ තියෙන අනික් බඩු මුහුදට විසි කරපල්ල" කියල.

ඔන්න දැන් තමයි අපේ කතානායක තඩිය සම්ප්‍රාප්ත වෙන අවස්තාව "එහෙම කොහොමද මගේ බඩු විසික් කරන්නෙ.උබලට ඕන් නම් උබලගෙ බඩු ටික විතරක් විසික් කරපල්ල" ,,තඩියගෙ මේ කතාවට නැවේ කපිතාන්ට මළේ මළ. කපිතාන්ට තේරුනා විසික් කරපු ඔක්කොම බඩු වලට වඩා බරක් මේ තඩියගෙ ඇගේ තියෙනව කියල. ඉතින් ඊලගටමොකක් වෙන්න ඇතිද?
308 viewsOptimus, 02:47
ओपन / कमेंट
2023-03-06 21:54:33 https://telegra.ph/Medusa-The-Gorgon-03-05
316 viewsOptimus, 18:54
ओपन / कमेंट