Get Mystery Box with random crypto!

අපෙ චැනල් එකට තවත් ජොයින් උනේ නැද්ද... එහෙනම් මේ අපි දාපු සුපි | 🍃The Traveler's Diary🍃

අපෙ චැනල් එකට තවත් ජොයින් උනේ නැද්ද...
එහෙනම් මේ අපි දාපු සුපිරිම Articles ටිකක් පහලින්....


#CricKnowledge Posts

1. ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව...

2. ලොව පළමු ක්‍රිකට් ලෝක කුසලානය...

3. ක්‍රිකට් ක්‍රීඩාවේ පියා...

4. ලොව කෙටිම ටෙස්ට් තරඟය...

5. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලූ 100 දවා ගෙන ඇති ලොව එකම පන්දු යවන්නා...

6. තම ක්‍රිකට් දිවියටම හයේ පහරවල් හයක් පමණක් වාර්තා කර ඇති ක්‍රීඩකයා...

7. සචින් තෙන්ඩුල්කාර් මුල් වරට ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාවට විරුද්ධව ද..?

8. විරාට් කෝලි තමාගේ ජර්සි අංකය විදියට 18 තෝරගෙන තියෙන්නෙ ඇයි දන්නවද?

9. ටෙස්ට් තරඟ වලට විතරක් සුදු අඳින්නේ ඇයි?

10. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වර්ණයන් ලෙස නිල් සහ කහ භාවිතා කරන්නේ ඇයි?

ඔය ඔක්කොම ටික බලන්න ඔයාලාට සුපිරි Knowledge එකක් ගන්න පුලුවන්. මේ වගේ දේවල් ඉතින් අපෙන් විතරයි. පොඩි පොඩි කොපි නම් සමහර තැන්වල තියෙනවා.
ඒත් මේක තමයි ඔරිජිනල් එක...

#CricKnowledge
@CricketLK1 | 2022 |