Get Mystery Box with random crypto!

සුප්‍රසිද්ධ Bliss මේ පින්තූරේ දකපු නැති කෙනෙක් ඉන්න විදිහක් | 🍃The Traveler's Diary🍃

සුප්‍රසිද්ධ Bliss

මේ පින්තූරේ දකපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, ඒ තරමට ජනප්‍රිය මේ photo එක මුලින්ම release උනේ Windows XP OS එකේ wallpaper එක විදිහට. ඇමරිකාවේ කැලිෆෝනියා වල තියෙන Bliss නම් කන්ද තමයි 1996 දී Charles O'Rear විසින් චායාරූපගත කරලා තියෙන්නේ. මෙය ලොව වැඩිම පිරිසක් නැරඹූ චායාරූපය බවට පත්වී තිබේ.

නමුත් මේ වන විට එහි සුන්දරත්ව පිරිහෙමින් පවතී...

#general_knowledge #nature