Get Mystery Box with random crypto!

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 𝘁
टेलीग्राम चैनल का लोगो technology_knowledge_store — 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
चैनल का पता: @technology_knowledge_store
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 3.47K
चैनल से विवरण

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended ☘️

Ratings & Reviews

1.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

2


नवीनतम संदेश

2022-06-24 16:07:31 New Web Hosting Service in Sri Lanka


ගොඩක් අය මේ දවස්වල අලුතෙන් Website හදන්න පටන් අරගෙන නේ, Website එකක් හදද්දී හැමෝටම එන ප්‍රශ්නයක් තමයි කොහෙද මේක Host කරන්නේ කියන එක. ගොඩක් අය Shared Hosting එකක් අරගෙන තමයි වැඩේ පටන් ගන්නේ. නමුත් cPanel Shared Hosting වල තියෙන අවාසිය තමයි Server Limitations. ගොඩක් වෙලාවට ඔයාල ගන්න plan වලට හම්බ වෙන්නේ 2GB වගේ RAM එකක්, ඉතින් එකපාර User ල ගොඩක් ඔයාගේ Site එකට අවොත් මේ Recourses මදි වෙලා Site එක Down වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩියි.

ඉතින් අපි අරගෙන ආව මේකට සාර්ථක විසඳුමක්.

අපේ Company එක තමයි HashHosting.co

Control Panel

මුලින්ම කියන්න ඕන අපේ ගාව තියෙන්නේ cPanel නෙවෙයි, Hash Control Panel එක තමයි අපි cPanel වෙනුවට භාවිතා කරන්නේ.

DC Location

අපේ Datacenter එක තියෙන්නේ United Kingdom වල (USA Shared Hosting වලට වඩා ඉතාමත් හොද Load time එකක් ඒකෙන් ලැබෙනවා)

Security

Security ගැන කිව්වොත්, ඔයාලගේ Panel එකට inbuild Security Plugin එකක් Free දීලම තියෙනවා වගේම Datacenter එකේ Physical Security එකත් උපරිමෙන්ම තියෙනවා.

Server Limits

අපේ Hosting වල තියෙන විශේෂත්වය තමයි අපි Use කරන Autoscaling Technology එක, සරල පැහැදිලි කිරීමක් කරොත්, ඔයාගේ Website එකට ලොකු Traffic එකක් එන වෙලාවට Server එක විසින් ඔයාගේ site එකට තවත් Server එකක් add කරනවා. මේක නිසා ඔයාගේ site එකට කොච්චර Visitors ල ආවත් Slow වෙන්නේ/ Crash වෙන්නේ නම් නැහැ.

Packages & Pricing

අඩුම WordPress Package එක 2$ වල ඉඳල Freelancers ලට ගැලපෙන Business' Packages දක්වාම අපි ගාව තියෙනවා.
ඔයාලට ඒක ගිහිල්ලම බලන්න පුළුවන් https://hashhosting.co

Storage Hosting

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ Personal Files, Projects වල Backup තියාගන්න Cloud එකක් නැති කම, ඉතින් අපි ඒ වෙනුවෙන්ම Google Workspace Plans කිහිපයකුත් දීල තියෙනවා.

Website Storage

අපි Use කරන්නේ Samsung Enterprise SSD, HDD තියෙන Hosting එකක් ගන්නවට වඩා ඉතාමත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන් මේ තුලින්.

Domain Register & Transfer

.COM වෙන තැන් වල වගේම 12$ කට අඩු මුදලකට අපෙන් ගන්න පුළුවන්, දැනට තියෙන TLD ඔක්කොම වගේ අපි ගාව ගන්න තියෙනවා.

SSL

ඔයාලට අපි Lifetime SSL Certificate එකක් දෙනවා කිසිම අය කිරීමක් නැතුව

Customer Support

ඔයාට ඕන වෙලාවක LiveChat එකෙන්, Support Ticket වලින්, Email වලින් අපිව සම්බන්ධ කර ගන්න පහසුකම් සලසල තියෙනවා.

Payments & Money Back Guarantee

ඔයාලට අපේ Site එකෙන් කැමති ඕනෑම විදියකට Payment කරන්න පුළුවන්. ඔයාට අපේ Service එක හොද නෑ කියල හිතනවානම් දවස් 30ක් ඇතුලත ඔයාට Full Refund එකක් ගන්නත් පුළුවන්.

ඉතින් ඔයාට මේක හිතල ඇල්ලුවානම් ඇවිල්ල අරගෙනම බලන්න Hosting Package එකක්, ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් Live Chat එකෙන්, Comment එකක් දාල අහන්න

https://HashHosting.co
51 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 13:07
ओपन / कमेंट
2022-06-24 10:18:25
ඔයත් coder කෙනෙක්ද?

මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs ඇවිත් ඇතිනේ

ඉතින් ඒවා Google එකේ search කරලා හොයාගෙන fix කරලාත් ඇතිනේ

අද ගෙනාවේ Coders ලටම හදපු search engine එකක් ගැන. Google කරලා හොයනවාට වඩා මෙකෙන් හොයද්දි ලේසි

https://you.com/code/

Post written by @TharukRenuja
198 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  07:18
ओपन / कमेंट
2022-06-23 13:04:07
යාලුවා කොන්පියූස් වුන Virus එකක් සැදුවෙමි.
හායි මගේ රත්තරන් යාලුවනේ
අද අපි ගැම්මට මේ කොන්පියුස් Virus එක හදාගමු.මේක Run කලොත් අපි type කරන්න හදන හැමතැනම Fu** you Gota කියලා Auto Type වෙනවා.ඌ ටයිප් කරන්න යනකොට තමා confused වෙන්නේ.මේකත් එක්තරා ආකාරයකින් අරගලයට සහය දැක්විමක් තමා.

මෙන්න Code එක

Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "fuck you gota"
loop

Vbs File එකක් විදියට Save කරගන්න.
මේක අයින් කරන්නත් පුලුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.Restart කලාම හරියනවා.

ගොඩක් අය Vbs file ඉල්ලන හින්දා මෙතනින් ගන්න - Vbs file

ඔච්චරයි කියම්න තියෙන්නේ ඉතිම්

හි හි පුරස්න තියෙනවද : @Methuka_S

Credits : @Razortech
121 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  10:04
ओपन / कमेंट
2022-06-23 13:03:07
How Does Google Track You?
107 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 10:03
ओपन / कमेंट
2022-06-20 19:46:26 හායිම් ප්‍රේන්ඩ්ස් නමස්තේ වේවා

මේ වෙළද විරාමය ගෙන එම්නේ Ƭʜᴇ HΔCҜΣRS වෙතින්.අපේ චැනල් එක අවුරුද්දක් අවුරුදු එකහමාරක් වෙලේ ඉදන් සුපිරියටම කරන ආව කොල්ලොන්ගේ මාර උනන්දුවක් තිබ්බා - Old Is Gold


ඉතින් අපි දිගටම පෝස්ට් දාගෙන ආව ඒත් මාස තුන හතරකින් අපිට හරියට චැනල් එක කරගන්න බැරි උනා වැඩ වගයක් නිසා.දැන් අපේ චැනල් එකේ ඉස්සර තිබ්බ ගැම්ම නැති වෙලා ඇක්ටිව් ඉන්නේ පොඩ්ඩයි - Channel's Dead

ඉතින් අපි දැන් අපේ චැනල් එක සුපුරුදු විදිහට පටාන් ගන්නයි යන්නේ .කිසි කොල්ලොන්ගෙන් ගැම්මක් නැති කොට පෝස්ට් ලියන්න හිතෙන්නේ නැහැ කම්මැලි . ඉතින් ඕගොල්ලන්ගේ Sup එක දිගටම අපිට තියෙන්න ඕනි - Channel's Reborning

ඉතින් කොම්ලනේ කෙම්ලනේ අපේ ගෘප් එකට ජොයින් වෙලා ඕන එකක් අහන්න හැබැයි Hacking , Tech පැත්තට අදාලව වැඩ්ඩො සෙට් එකක් ඉන්නවා ගෘප් එකේ අනිවරෙන් උත්තර ලැබෙයි - 24H-10H Support (පැය 10 අඩු කලේ නිදියන්න)

ඉතින් අපේ පොඩි නීති වගයක් තමා තියෙනවා...යෙක තමා

ගෘප් එකට ඇවිල්ල whatsapp Hack , FB Hack , Acc උස්සන සීන් , ජලේ පාර්ට් මෙම්කේ දාගෙන එන්න එපා අහපු ක්ෂණික බෑන් කරනවා . (
රහසක් කියන්නද , අපේ ගෘප් එකේ 1000 පැනල තියේ 10 සැරයක් විතර හේ හේ Membersla නිකන් අඩු උනේ නෑ) : Be Polite

අපේ පොඩි වැඩක් තියෙනවා සතියක් ඔන්ලයින් ඇවිල්ලා නැත්තම් කික් කරනවා . මොකද අපිට අපේ මෙම්බර්ස්ලා ගාන නෙමෙයි වැදගත් ඉන්න කට්ටිය ඇක්ටිව් එක්ක එකයි. : Be Active

Link Block කරලා තියෙන්නේ මචන්ලා මොකද එක එක සයිකෝ කාරයෝ එනවනේ : NO Links

ඔච්චරයිද කොහේ තියෙන්නේ.. ඉතින් ඕගොල්ලන්ට අපේ පරණ පෝස්ට් බලලා ඕනිනම් කැමතිනම් ජොයින් උනහැකි.පරණ පෝස්ට් සෑහෙන්න තියෙනවා ඉතින් ඒවා කියවගෙන අවොත් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි.

අපේ චැනල් එකේ වෙන්නේ පෝස්ට් දාන එක , ගෘප් එකේ ප්‍රශ්න අහන්න පුළුවන් , කලෙක්ෂන් කියල තව චැනල් එකක් තියෙනවා එකෙන් ඕගොල්ලන්ට අලුත් Courses , Tools වගේ එක එක ඒවා ගන්න පුළුවන්.

ඔය ඉගෙනගන්න අස කෙනෙක්නම් අපිත් එක්ක ජොයින් වෙලා වැඩ ටික කරගෙන යමු ...මේ ෆීල්ඩ් එකට කැමැත්තක් තියෙනවනම් විතරක් එන්න කියලයි කියමන තියෙන්නේ.

ඉතීම් යහලුවනේ අපිත් එක්ක එකතු වෙලා පොඩි සප් එකක් ගැම්මක් දෙන්න අපිට දිගටම පෝස්ට් ලියන්න පුළුවන් වෙන්න ගොහින් එන්නම්.
අමතක උනානේ තව එකක්.. අපි ඉගෙනගත්ත දේවල් ත්හමයි ඔයාලට කියල දෙන්නේ අපේ පෝස්ට් වලත් වැරදි තියෙන්න පුළුවන් ඕගොල්ලන්ට ඕනෙම වෙලාවක ඒවා පෙන්නලා දීල ඒවා හරිගස්සන්න පුළුවන්.ඕගොල්ලන්ගේ දැනුමත් බෙදාගන්න ......
220 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 16:46
ओपन / कमेंट
2022-06-20 10:24:50
Telegram විසින් premium tier එකක් නිකුත් කරයි

Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා.

telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා.

1. 4GB uploads.
2. Faster downloads.
3. Connect 4 accounts in any app.
Organize your chats into 20 folders, holding 200 chats each.
4. Pin 10 chats in your main list.
5. Reserve up to 20 public t.me links.
6. Save 400 favorite GIFs and 10 favorite stickers.
7. Write a longer bio for your profile and include links.
8. Include longer captions for photos and videos.
9. Voice-to-text transcriptions.
10. Exclusive stickers and reactions.
11. Premium badge on profile.
12. Profile video support.
13. No ads.
14. More custom icons.

Credit @cyberyc
145 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, edited  07:24
ओपन / कमेंट
2022-06-15 16:43:28 කෝ බලන්න ලන්කන් Developers ලා සෙට් එක කැමැතිද තමන්ගේ දැනුමත් වැඩි කරන් අනික් අයටත් උදවු කරන්න

එහෙනම් මෙන්න place එක
https://t.me/DevelopersSupportLk

ඇවිත්ම බලන්නකෝ
379 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 13:43
ओपन / कमेंट
2022-06-15 03:28:38
Telegram Premium මිල

Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සමහර කලාප සඳහා මූලික මිල ගණන් ලබාදී ඇත.

ඒ සමගම මිල මසකට ඩොලර් 4.99 සිට ඩොලර් 3.99 දක්වා අඩු විය.

මතක තබාගන්න මෙය අවසාන පිරිවැය නොවන බව - එය දැනගත හැක්කේ දායකත්වය නිල වශයෙන් දියත් කිරීමෙන් පසුව පමණි.

#premium
417 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 00:28
ओपन / कमेंट
2022-06-14 17:09:46
Mail Tracking

සාමාන්‍යයෙන් instant messages platformවල තිබුණත් emailවල දකින්න නොලැබෙන පහසුකමක් තමයි Email Tracking කියන්නේ. අදාළ කෙනාට ඊමේල් එක ලැබුණ ද? කියෙව්ව ද කියලා දැන ගන්න තියෙන පහසුම ක්‍රමවේදය තමයි කෝල් එකක් දීලා අහන එක.

හැබැයි තවදුරටත් ඒක එහෙම වෙන්න ඕන නැහැ. ඔයාල පාවිච්චි කරන්නේ gmail එකක් නම් මේ වැඩේ තවත් ලේසි යි. කරන්න තියෙන්නේ ඔයාගේ browser එකට Email Tracker for Gmail, Mail Merge-Mailtrack කියන extension එක දාගන්න එක.

මේකෙන් සාමාන්‍යයෙන් WhastApp මැසේජ් එකක් යැව්වහ ම ඔයාගේ මැසේජ් එක යන කෙනා ඒක දැක්ක ද ඒක එයාට ගියා ද කියලා දැනගන්න විදිහටම කිය වූ හැම Email එකකට ම හරි සලකුණු දකින්න ලැබෙනවා.

සම්පුර්ණයෙන්ම නොමිලේ Unlimited පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේක. හැබැයි නොමිලේ ලබාදෙන ඒවා වලදී නම් ඔයාගේ Email එකේ යටින් Email Tracker එකේ Watermark එක දකින්න ලැබෙනවා අනිත් කෙනාටත්.

ඒක දාගන්න විදිහ

Writer: 『₴Ɇ₮ⱧĐɆɆ』
34 views⏤͟͟͞͞★ 𝗦Ɇ₮ꁝĐɆɆ ⨳ 『⋆』 『λmαȥσɳ◃|≛|▹✘』, 14:09
ओपन / कमेंट
2022-06-14 06:13:43
Goodbye IE !

වෙන browser එකක් download කරගන්න උදව් කරපු අවුරුදු 27 ක් වයස මන්දගාමී Internet Explorer ව shutdown කරලා දාන්න Microsoft තීරණය කරල තියනවා..

අදින් පස්සෙ IE බලාගන්න බැරිවෙයි

Bye legend !!

@SusaEpic
#IE #slow #microsoft #legends
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
221 viewsŦħȺɍᵾꝁ ɌɇnᵾɉȺ, 03:13
ओपन / कमेंट