Get Mystery Box with random crypto!

තනිකම සැපයි......................... | සූර වීර කෙල්ලො🌼

තනිකම සැපයි......................... කියපු ගොඩාක් උන් ඇත්තටම හිත ගල් කරගෙන හුල්ලනවා.. රැකවනයක් නැති හදවත් තව අස්වැසිලක් වෙනුවෙන් පොරබදිනවා.. හදවතකට පුළුවන්ද බලාපොරොත්තු නැතිව මොහොතක් ගෙවන්න ????? ජිව්තය, අනාගතය මවන්නේ නැතිව ඉන්න?? ඔව් ඔයා හරි.. එක කරන්න හිත එක්ක සැහෙන ගෙමක් ගහන්න ඔනා.... එ වුනත් මගෙ යාලුවා මැරුනු හදවත් තියනවා..... මෙ ලොකෙ.. තනිකමට හුරුවුනු.. එ හදවත් බලාපොරොත්තු නැතිවම ජිව්තය විදින්නවා වෙනම හැඩයකට.. පුළුවන් නමි එකම එක ආදරනිය වචනයකින් හරි එ හදවත් වලට ආමන්ත්‍රණය කරන්න.. මැරෙනකම් ඔයාට එක ආශිර්වාදයක් වෙව්... ජානි...