Get Mystery Box with random crypto!

- 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬 නව පන්ති ආරම්භය ❝ පසුගිය වසර 02හි | Whatsapp Songs Status |සිංහල♥️🌿

- 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬
නව පන්ති ආරම්භය

පසුගිය වසර 02හි නව නිර්දේශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් 14ක් ඇතුලු,දිස්ත්‍රික් ප්‍රථමයන් 50කට ආසන්න ප්‍රමාණයක් දායාද කල විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාවේ ඔබේ අසුනත් වෙන්කරවාගන්න!

• 𝗦𝗜𝗬𝗢𝗖𝗛𝗘𝗠 - නුගේගොඩ
ජුනි 03 සිකුරාදා | ප.ව 12.00 - 3.00

• 𝗔𝗹𝗹 𝗜𝗦𝗟𝗔𝗡𝗗(Zoom Webinar Online)
ජුනි 05 ඉරිදා | රාත්‍රී 8.30 සිට

• 𝗜𝗠𝗦 - මහනුවර
ජුනි 07 අඟහරුවාදා | පෙ.ව 8.00 - 11.00
(ජුනි 06 වැනිදා ආරම්භක සම්මන්ත්‍රණයටද සහභාගීවන්න)

• 𝗔𝗣𝗘𝗫 - කෑගල්ල
ජුනි 07 අඟ. | ප.ව 1.00 - 4.00

• 𝗬𝗠𝗕𝗔 - කුරුණෑගල
ජුනි 08 බදාදා | පෙ.ව 7.30 - 10.30

𝗢𝗻𝗹𝗶𝗻𝗲 පන්තිය හරහා 2024 උ.පෙළ විභාගය තෙක්ම දිවයිනේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.නිබන්ධන නිවසටම සැපයීම සිදුකෙරේ

සැ.යු - Online Live පන්තියට එකවර සහභාගීවිය හැක්කේ සිසුන් 3000ක් පමණි

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න

https://t.me/+1H9z5Jb3CY45OTZl

වැඩි විස්තර
071-3444555(Hotline)

(පෙ.ව 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් විමසන්න)

සාමාන්‍ය පෙල විභාගයට පෙර ඇරඹූ 2024 කණ්ඩායම පිලිබඳව පහත වීඩීයෝ එකේදී දැනුම් දෙනු ලැබේ...!

පන්තිය පිලිබඳ වැඩි විස්තර Darshana Ukuwela -Physics Youtube චැනලය ඔස්සේ ජුනි 01දායින් පසුව ලබාගත හැක

Youtube චැනලය
https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ

- Dr. Darshana Ukuwela

සර්ගේ ක්ලාස් එන අය,ඔබගේ සහෝදර/සහෝදරියන් අතරේ Share කර දැනුවත් කරන්න....