Get Mystery Box with random crypto!

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ | Whatsapp Songs Status |සිංහල♥️🌿

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ මට මේ වගේ post එකක් වත් share කරන්න තිබුණේ ද කියල..
----------*-------------*----------------*--------------*---------------

තාත්තෙකුගෙ අහිංසක ඉල්ලීමක්. මේ දුවව බේරගන්න අපිත් පුළුවන් විදිහට උදව් කරමු..!

දැනට මහරගම අපේක්ෂා රෝහලේ මාස තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දියණියගේ
ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය වේ

ඇයගේ පියා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ උදව් කරන ලෙසයි
bank name:- NSB bank
Branch :- beruwala
Name:- M.S.D. hansani
Account number :- 100286007678

හෝ

Name:- M.S dilhansani
Bank branch :- beruwala
Bank name :- BOC bank
Account number :- 83624894

හෝ

Name :- M.S.D. hansani
Branch :- beruwala
Bank name :- NSB bank
account number :- 100286012965

දුරකථන අංක :-(0776002520 )/ (077118734