Get Mystery Box with random crypto!

මගේ යාලුවෙක්ට ලියුකේමියාව හැදිලා මාස 4කට කලින් Hospital admit | Whatsapp Songs Status |සිංහල♥️🌿

මගේ යාලුවෙක්ට ලියුකේමියාව හැදිලා මාස 4කට කලින් Hospital admit කරා
දැන් ඒ ලමයව
හොද කරන්න බෑ කියලා
අපේක්ශා hospital එකෙන් ගෙදර එවලා
මේ ලෙඩේට සිංහල බෙහෙත් කරන
Doctor කෙනෙක් ගැන කවුරු හරි දන්නව නම් @sasi9696
Msg එකක් දානවා ද
ඔයාලා දන්නෙ නැත්තම් දන්න කෙනෙක්ට හරි දකින්න ඔයාලා ඉන්න ගෲප් වලටත් ශෙයා කරලා දෙන්නකො. ලොකු උදව්වක්