Get Mystery Box with random crypto!

2022 A/L Batch SYNERGY Higher Education Institute 2024 A/L කර | Whatsapp Songs Status |සිංහල♥️🌿

2022 A/L Batch
SYNERGY
Higher Education Institute

2024 A/L කරන නංගිලා මල්ලිලාගේ අනාගතය වෙනුවෙන්,

ඒ දවස මතක විදියට මැයි 16. එනම් සඳුදා දවසක් ඔයාලට මතක නම් එදා රෑ ඇඳිරිනීතිය.මැයි 17 පාන්දර 5ට තමයි ඇඳිරි නීතිය ඉවත් වෙන්නේ.ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ......

එදා 2022 A/L ලියන අයට Class කරන දවසක්.ඒක නැති කර ගන්න බෑ. මොකද SYNERGY කෙල්ලො කොල්ලො දුවන්නේ එකම හීනයක් වෙනුවෙන්.ඉතින් අපිට Class කරන සර් (අපි නම් කියන්නේ බිනුර අයියා කියලා.ඒකට හේතුවත් කියන්නම්) එක්ක කතා කරලා කොහොම හරි Class එක කරමු කියලා අපි කිව්වා.කියපු ගමන් දෙමාපියන් දැනුවත් කරලා දෙමාපියන්ගේ උපකාර ඇතුව Class එක හොඳට උනා.ඇයි දැන් මේක කියන්නේ...........

මේකට එක එක බොරු ප්‍රචාර යවන ඊරිසියා කාරයොත් ඉන්නවා නේ....
හැබැයි එක බොරුවක් දෙකක් කිව්වට ඉවසන් ඉන්න පුළුවන්.ඒකයි 22 A/L SYNERGY Batch එක මෙච්චර දවස් නිහඬව හිටියේ.ගිහිල්ලා තියෙන ප්‍රචාරය නම් බොහොම දරුණුයි.අපේ sir ගේ චරිතේ හොඳ නෑලූ.....සිලබස් කවර් වෙන්නේ නෑලූ.....

2024 නංගිලා මල්ලිලා වෙනුවෙන් ආරම්භක සම්මන්ත්‍රනය ලඟදී පැවැත්වුවා. ඒ ආපු හැමෝටම උදේ වෙන්න කලින් msg යවලා බිනුර අයියාගේ Class යන්න එපා කියලා Chilaw MIS නම් ආයතනයක් විසින්. කියන්නත් ලැජ්ජයි CHILAW කියන නමටත් අගෞරවයක්.....

අපේ සර් ගේ චරිතේ.......
` මේකට නම් උත්තර නැත. මොකද අපේ සර් ගැන අවිශ්වාසයක් තියෙනවා නම් ගැහැනු ළමයි Class එන්නෙත් නෑ..දෙමව්පියන් එවන්නෙත් නෑ
PLZ මේ වගේ බොරු කියන්න එපා.....SYNERGY Class එන ළමයෙක් සර්ගේ චරිතේ ගැන කියනවනම් කමක් නෑ.....ඒත් කවදාවත් දැකලා වත් නැති Class එක ළඟින්වත් ගිහින් නැති කාඩ් කපන එක්කෙනෙක් කොහොමද චරිතේ ගැන කතා කරන්නේ... පැහැදිලි ඊරිසියාව නේද?

අපි නම් අපේ සර්ට බිනුර අයියා කියන්නෙ වෙලාවක් නොබලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා උගන්වන්නේ එයාගේ අනාගතය නෙවෙයි අපේ අනාගතය ගැන හිතලා....මුදල් බලාපොරොත්තුවක් උනා නම් 1500/- ට සතියට Theory දවස් 2ක් එක්ක Paper Class තව දවසක් කරයි ද....? කවුද එහෙම කරන Sir කෙනෙක් ඉන්නවා ද? PLZ ඉන්නවා නම් කියන්න. තමුන්ට කරන්න බෑ කියලා කරන කෙනාට කරන්න දෙන්නේ නැත්තේ ඇයි?

සිලබස් කවර් වෙන්නේ නෑලූ 2022 A/L batch එකට නම් සිලබස් එකේ අන්තිම ටිකේ ඉන්නේ. අපිට නම් විශ්වාසයි EXAM එකට යන්න කලින් සිලබස් කවර් කරලා.... PAPER ගොඩකුත් ලියලා.... අමාරු පාඩම් නැවත වතාවක් කරනවා කියලා. මොකද 2020 , 2021 අයටත් එහෙම කරා.....

තවත් දෙයක් අපේ සර් Practical කරන්නේ නෑ ලූ..... මෙච්චරයි කියන්න තියෙන්නේ 2024 A/L කරන නංගිලා මල්ලිලාට කවදාවත් Practical විස්තර කරන්න එන්නේ නෑ. එහෙම විස්තර කරන්න එන්නේ Physics වල.
ඒත් අපිට Practical නොකෙරුවට ඒවා හොඳට අපිට Screen එකේ දාලා පැහැදිලි කරලා දෙනවා... 2024 A/L ලියන ඔයාලට Practical කරන්නම ඕන නම් A/L Pass වෙලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න.

අපිට මේ වගේ Class කරද්දී.... ඔය වගේ ලඟට ඇවිත් තේරුම් කරද්දි.... ගෙදරට වඩා එතැනදි වැඩක් වෙනවා.

මේ හැම දේම කිව්වේ හය හතර නොදන්න 2024 A/L ලියන ඔයාලා වෙනුවෙන්.එහෙම කිව්වේ අපිත් ඔතැන pass කරලා ආවේ.එයාලා අපිවත් ඔය කාලේ හොඳට අන්දන්න හැදුවා.ඔයාලා ඔය වගේ බොරු කයිය ගහන සර්ලා ලඟට ගිහින් හොඳටම අනාගෙන මෙතැනට එන්න වෙනවා.එතකොට පරක්කු වැඩී.

අපිට මෙහෙම සර්ලාව විවේචනය කරන්න අයිතියක් තියෙනවා... මොකද අපිත් A/L ලියන සිසුන්.ඔය කාර්ඩ් කපන උන් කොහොමද සර්ලා ගැන දන්නේ(ඒත් හැම කෙනාම එහෙම නෙවෙයි.මේක කිව්වේ හලාවත MIS එකේ කාර්ඩ් කපන එකාට)
මේ හැම වචනෙකටම වග කියන්න ඕනා උබ.

PLEASE අපේ නංගිලා මල්ලිලා රවට්ටලා හෙළකට අත අරින්න එපා.........
එයාලාගේ හීන එක්ක සෙල්ලම් කරන්න එපා......

අපි 2022 A/L සෙට් එක