Get Mystery Box with random crypto!

𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬

टेलीग्राम चैनल का लोगो science_facts_sl — 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
चैनल का पता: @science_facts_sl
श्रेणियाँ: तथ्यों
भाषा: हिंदी
ग्राहकों: 30.87K
चैनल से विवरण

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts
⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 | @Dinu_zZ
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2024-06-26 16:30:44What is Biotin?

Biotin is one of B vitamins it also called as vitamin B-7 or vitaminH.
Biotin is water-soluble. The body does not store water-soluble vitamins, so people need to absorb them from their diets.
Biotin is necessary for the function of several enzymes known as carboxylases. These are part of important metabolic processes, such as the production of glucose and fatty acids.

The Office of Dietary Supplements Trusted Source recommend the following biotin intake per day:

30 micrograms (mcg) for adults, including during pregnancy
35 mcg when lactating
Biotin deficiency is fairly rare. However, some people — such as pregnant women and people who drink high amounts of alcohol — may develop mild deficiencies.

Benefits of Biotin

Hair Health: Biotin is often associated with promoting hair growth and overall hair health. It may help strengthen hair follicles and prevent hair breakage and thinning.

Skin Health: Biotin supports skin health by promoting the production of fatty acids, which are essential for skin function. It may help maintain a clear complexion and healthy skin.

Nail Strength: Taking biotin supplements can improve nail thickness and reduce brittleness. It contributes to overall nail health and may help prevent splitting and cracking.

Metabolism Support: Biotin plays a crucial role in converting food into energy by helping enzymes break down fats, carbohydrates, and proteins.

Blood Sugar Regulation: Some research suggests biotin may help regulate blood sugar levels by improving glucose utilization.

Pregnancy and Breastfeeding: Biotin is important during pregnancy and breastfeeding as it supports embryonic growth. It's often included in prenatal supplements.

Neurological Functions: There is emerging research suggesting that biotin may play a role in maintaining cognitive function and supporting neurological health.

Healthy Eyes: Biotin is involved in maintaining the health of your eyes and may reduce the risk of eye infections.

Foods that are particularly high in Biotin include

~organ meats
~yeast
~egg yolks
~cheese
~soybeans and peanuts
~leafy greens
~cauliflower
~mushrooms
~nuts and nut butters

Summary

There is no firm scientific evidence to support the use of biotin supplements to improve hair growth unless a person has a biotin deficiency.

Although there is little evidence of direct health consequences of biotin supplementation, excessive intake may interfere with laboratory test results.

Many other available natural remedies may support hair growth. However, like biotin, many of these are not scientifically proven to have a positive effect.

It is important for individuals experiencing unexpected or unusual hair loss to speak with a doctor. In most cases, biotin deficiencies are not the cause of hair loss, but they may be a contributing factor.

Heshani Fernando

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
3.6K views13:30
ओपन / कमेंट
2024-06-21 09:30:53
කාන්තාවන් දුවන විට හෝ ඉහළ බලපෑමක් ඇති ක්‍රියාකාරකම්වලට සහභාගී වන විට, ඔවුන්ගේ පියයුරු සිරස්-තිරස්-ඉදිරි-පසු චලනයන්ට ලක් වේ. මෙය figure-eight pattern ලෙස හඳුන්වයි.

හොඳින් සවි වූ sports bra එකකින් මෙම චලනය 78% දක්වා අඩු කර ගත හැකි අතර, අපහසුතාවයන් සහ විය හැකි පටක හානිද අවම කර ගත හැක.


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
8.7K views06:30
ओपन / कमेंट
2024-06-14 18:48:52
මතක මන්දිර ක්‍රමය (mind palace) අපිට භාවිතයට ගන්න පුළුවන් ද?ඒ කොහොම ද?

ඔයා sherlock TV series එක බලල තියෙනවනම් mind palace කියන්නෙ මොකක්ද කියල දන්නවා. මේකටම තමා method of loci, memory palace  කියල කියන්නෙ...

Simonides කියල ග්‍රීසියේ හිටපු කවියෙක් තමා මේ ක්‍රමේ මුලින්ම භාවිතයට අරන් තියෙන්නෙ. ඊට පස්සෙ තමා ඔහු මේ ක්‍රමේ හදුන්වා දෙන්නෙ. ඒ කාලෙ ග්‍රීසියේ බෝහෝ උගතුන් මේ ක්‍රමේ භාවිතයට අරන් තියෙනවා.

ඇත්තටම මේ ක්‍රමේ තාමත් භාවිතා කරනවා. International Memory Championship කියල හදුන්වන ඇමරිකානු තාරගාවලියට සහභාගිවන සෑම දෙනාම මේ mind palace කියන technique එක භාවිතා කරනවා.

මේ ක්‍රමයෙදී බොහෝ සියුම් දේවල් පවා මතක තියාගන්න පුළුවන්. තමන් විසින්ම ගොඩනගා ගත්ත මන්දිරයක තමන්ට මතක තියා ගන්න අවශ්‍ය දේවල් පිළිවලට රූප භාවිතා කරමින් ගබඩා කිරීම තමා මේකෙදි සිදු කරන්නෙ.

ක්‍රමය :-

ඔයාට ඔයාගෙ ගෙදර මේ තැන්වල චිත්‍ර රූප මවා ගන්න පුළුවන් ද?

1.ඉඩමට ඇතුලු වන තැන ගේට්ටුව
2.මිදුල
3.ප්‍රධාන දොර
4.සාලය
5. TV එක
6.ඔයාගෙ කාමරේ
7.කුස්සිය

මේ තැන් වල පැහැදිලි චිත්‍ර රූපයක් ඔයාට මවා ගන්න පුළුවන්... ඒ ඔයා ඒ පරිසරය හොදට දන්න නිසා.

*ආරම්භය විදියට අපිට බඩු ලිස්ට් එකක් මතක තියා ගන්න ඕන කියල හිතමු.මෙතනදි බඩු ලිස්ට් එකක් ගන්නෙ උදාහරණයකට විතරයි. බිත්තර, කැරට්, තෙල්, මිරිස්, කුකුල් මස්.

*මේ ටික අපේ මතක මන්දිරය තුළ අපට හිතෙන රූප එක්ක ගබඩා කරන්න තමා තියෙන්නෙ. ඒව මොන වගේද ඒ කියන්නෙ ඒව විකාර රූපී වුනාට ප්‍රශ්නයක් නෑ...

*බිත්තරයි, කුකුල් මසුයි මතක තියා ගන්න නම් අපේ ගෙදරට ප්‍රදාන දොරෙන් ඇතුලු වෙද්දි කුකුලෙක් බිත්තර දාමින් ඉන්නවා කියල මතක තියා ගන්න පුළුවන්. කැරට් මතක තියාගන්න නම් සාලෙ බිත්තියේ කැරට් කන හාවෙක්ගෙ පින්තූරයක් ඇදල තියෙනවා කියල මවා ගන්න පුළුවන්. මේ විදියට අනෙක් දෙක මතක තියා ගන්න ක්‍රමයක් හිතා ගන්න පුළුවන් ද

*මේක ආරම්භය විතරයි. මේක ක්‍රමයෙන් ඉස්සරහට ගොඩ නගාගෙන යද්දි සාලය, කාමර වෙනම විශයන්වලට වෙන් කරල ශක්තිමත් විශාල mind palace එකක් නිර්මාණය කරගෙන යන්න පුළුවන් (දෙවන පින්තූරයේ පෙන්නනව වගේ)...

*ඊළගට වැදගත්ම දෙයක් තමා ඔයා මේ හදා ගත්ත මතක මන්දිරය මනසින් පිරික්සන්න ඕන. ඒ කියන්නෙ ඒක ඇතුලෙ ඇවිදින්න ඕන.

බොහෝ දේවල් මතක තියාගන්න අවශ්‍ය කෙනෙක්ට මේක ඉතා හොද පලදායී ක්‍රමයක්. කුඩා කුඩා කරුණු මතක තියාගන්න අවශ්‍ය කෙනෙක්ට මේ ක්‍රමේ ඉතාම පලදායී...

Nightfall

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
8.4K views15:48
ओपन / कमेंट
2024-06-12 06:45:48
NASA හි අධෝරක්ත අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දත්ත සපයා ඇති ආකාරයට මීට වසර 20කට පෙර ඒ ආසන්නයේම ඇති ග්‍රහලෝක පද්ධතියක් වන Beta Pictoris, ඩයිනෝසරයන් විනාශ කළ ග්‍රහකයට වඩා 100,000 ගුණයකින් විශාල ධූලි වලාවක් ඇති කළ දැවැන්ත ග්‍රහක ඝට්ටනයකට ලක් වූ බවයි.

එවැනි සිදුවීම් අධ්‍යයනය කිරීම තාරකා විද්‍යාඥයින්ට අප වැනි ග්‍රහලෝක පද්ධති සංවර්ධනයට දායක වන ක්‍රියාවලීන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වන අතර ග්‍රහලෝක සෑදීමේ මුල් අවධිය පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට අපට ඉඩ සලසයි.


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤

Post share කරන්න ඕනේ අයට link එක copy & paste කරා නම් හරි
7.9K viewsedited  03:45
ओपन / कमेंट
2024-05-28 06:31:08 කලින් post එකට: CLICK HERE ඉතින් කෙනෙක් මොකක් හරි දෙයක් යෝනි මාර්ගයට ඇතුළු කළොත් ඔන්න ඔය කියන කන්‍යා පටලය කැඩිලා යන්න පුළුවන් වගේ ම එතැන තුවාල වෙන නිසා ලේ ටිකක් ගලන්නත් පුළුවන්. ඉතින් කවුරු හරි ගැහැනු කෙනෙක් මුල් ම වතාවට ලිංගික සම්බන්ධතාවයක් පවත්වන…
5.2K views03:31
ओपन / कमेंट
2024-05-26 17:37:01 කලින් post එකට: CLICK HERE

ඉතින් කෙනෙක් මොකක් හරි දෙයක් යෝනි මාර්ගයට ඇතුළු කළොත් ඔන්න ඔය කියන කන්‍යා පටලය කැඩිලා යන්න පුළුවන් වගේ ම එතැන තුවාල වෙන නිසා ලේ ටිකක් ගලන්නත් පුළුවන්.

ඉතින් කවුරු හරි ගැහැනු කෙනෙක් මුල් ම වතාවට ලිංගික සම්බන්ධතාවයක් පවත්වන කොට, ඒ කියන්නේ මුල් ම වතාවට පුරුෂ ලිංගයක් යෝනි මාර්ගයට ඇතුළු කරන කොට මේ කියන පටලය ඉරිලා ලේ ටිකක් ගලන්න ඉඩ තියෙනවා.

හැබැයි වැදගත් ම දේ මොකද්ද දන්නවාද? ඔන්න ඔය වගේ මුල් ම වතාවට මොකක් හරි දෙයක් යෝනි මාර්ගයට ඇතුළු කරන කොට ඉරිලා ලේ එන පටලයක් තියෙන්නේ ගැහැනු අයගෙන් හරිම සුළු පිරිසකට විතරයි.

සමහර ගැහැනු අයට උපතින් ම ඔය කියන විදිහේ කන්‍යා පටලයක් පිහිටලා නෑ. තවත් සමහර අය ඉන්නවා එයාලාට කන්‍යා පටලයක් තිබුණත් ඒක හරිම ඇදෙනසුලුයි. ඒ නිසා එහෙම අයගේ කන්‍යා පටල ලිංගිකව එකතු වුණා කියලා ඉරිලා යන්නේ වත්, ලේ ගලන්නේ වත් නෑ.

අන්න ඒ නිසා ගැහැනු අය සිය දෙනෙක් ගත්තොත් ඒ අය අතරෙන් පළමු වතාවට ලිංගික සංසර්ගයේ යෙදෙන කොට කන්‍යා පටලය තුවාල වෙලා ලේ ගලන්නේ ටික දෙනෙකුගේ විතරයි. අනික් අයට එහෙම වෙන්නේ නෑ.

වෙන විදිහකට කියනවා නම් ලිංගිකව එකතු වෙන වෙලාවේ. ඒ කියන්නේ පුරුෂ ලිංගයක් යෝනි මාර්ගයට ඇතුළු කරන වෙලාවේ ලේ ටිකක් පිට වුණේ නෑ කියලා ඊට කලින් ඒ ගැහැනු කෙනා කවුරු හරි කෙනෙක් එක්ක ලිංගික ව එකතු වෙලා තියෙනවා කියලා කියන්න බෑ.

සම්පූර්ණ post එක කියන්න Join වෙන්න.

හැමදාම මේ Channel එකේ දාන්න බෑනෙ
#sexedu

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
5.9K viewsedited  14:37
ओपन / कमेंट
2024-05-25 17:02:23 මේක දැනුවත් කිරීමේ ලිපියක්

දන්න අයත් ඇති නොදන්න අය වෙනුවෙන් මේ ලියන්නේ. විශේෂයෙන් අපේ කෙල්ලන්ට.
මම ලඟදි ප්‍රවෘත්තිවල දැක්කා ලිංගික සම්බන්දතාවයක් නැතුව ගෑණුදරුවෙක් ගැබ්ගෙන කියලා. මේක අපේ කොල්ලොන්ටනම් විහිළුවක්. ඒත් ඇත්තටම මේ අවස්ථාවට මුහුණදුන්න දරුවට කොහොම දැනෙන්න ඇතිද?


ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද?

ඔව්...

කොහොමද වෙන්නෙ? හුළඟින් ද?

නෑ ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ.

ඉස්සෙල්ලම කාන්තාවගේ ඔසප්චක්‍රය ගැන කියලා ඉන්නම්. ගොඩක් අය සරු දවස් මොනවද, හරියට ගැබ්ගන්නේ කොහොමද කියලවත් දන්නෑ. කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28න් සම්පුර්ණ වෙනවා. (සමහරුන්ට මේවගේ වෙනස්කම් වෙන්න පුළුවන්) ඉතින් මේ දවස් 28 න් හරියටම මැද දවසක් ඒ කියන්නේ දින 14 දී වගේ තමයි ඩිම්බයක් පිටවෙන්නේ. ඉතින් මේ දවස් තමයි සරු දවස් කියලා සාමාන්යෙන් හඳුන්වන්නේ. ඉතින් මේ වගේ දවසක ශුක්‍රාණුවක් ලිංගිකව පරිණත ස්ත්‍රීයකගේ (ඒ කියන්නේ වැඩිවිය පැමිණුන කෙනෙක්ගේ ) යෝනි මාර්ගයේ තැන්පත් වුණොත් ගැබ්ගැනීමේ ලොකු සම්බාවිතාවයක් තියෙනවා. හැබැයි නොවෙන්නත් පුළුවන්.
ඉතින් කාන්තාවකගේ යෝනි මාර්ගයේ ශුක්‍රානු තැන්පත් වෙන්න ලිංගිකව එකතු වෙන්නම ඕනි නෑ. පිරිමි කෙනෙක්ගේ ඇඳුමක් (ශුක්‍රානු තැවරී තිබිය හැකි ඒවා ) ඇන්දත් මේ දේ වෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි. අපේ අත්තම්මලා ඉස්සර ගෙදර මල්ලිගෙ අයියගේ තාත්තගෙ සරම් ඇඳන් නාන්න එහෙම එපා කිව්වේ කටකහනවට නෙවෙයි. ඒ ඇඳුම්වල ශුක්‍රානු තැවරිලා තියෙන්න පුළුවන්. ජලයත් එක්ක එකතුවුණාම මේවා සජීවී තත්වයට පත්වෙලා නැවතත් චලිත බාවයට පත්වෙනවා. ශුක්‍රානුවලට ඔවුන්ගේම චලනයෙන් යෝනිමාර්ගය දිගේ ඇතුලටම ගමන්කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බවිතාවය ඉතාම අඩුවෙන්න පුළුවන්. හැබැයි නොවෙන්න බැරි නෑ. සාමාන්යෙන් ශුක්‍රාණුවක් වෘෂණකෝෂවලින් පිට බාහිර පරිසරයට නිරාවරණය වෙලා පැය 72ක්‌ වුණත් ජීවි තත්වයෙන් තියෙන්න පුළුවන්.

ඉතින් අපේ කෙල්ලන්ට කියන්නේ. පරිස්සමින් ජීවත්වෙන්න කියලා. තමන්ගේ සරුකාලයේදී සැලකිලිමත් වෙන්න. Washroom use කරද්දීත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බාවිතාවය ඉතා අඩු වුණත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. (වටේ ගිහිල්ල ඉවරවෙලා කොහොම pregnant වුණාද දන්නෑ කියන හාල්කෑලි ගැන නෙමෙයි මේ කතාකරන්නේ)
ඉතින් තමන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ තමන්ට. පරිස්සමින් ජීවත් වෙන්න. අවුරුදු ගානක් තමන් රැකගත්ත කන්‍යාබාවය තියෙද්දිත් මෙහෙම දේවල් වුණාම.... ඒ වේදනාව තේරෙන්නේ කෙල්ලොන්ට විතරයි.

මේ වගේ දෙයක් කෙනෙක්ට වුණාම ""Bluetooth වලින් pregnant වෙලා"" කියකිය වැළලෙන අපේ පුංචිඅප්පුහාමිලට කියන්නේ , උඹලා නොදන්න දේවල් හුඟක් මේ ලෝකේ තියෙනවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න බලන්න.

Post එක ඉවර වෙනකම් කියෙව්වට ස්තුතියි. ඔයාලගේ යාළුවොන්ටත් කියවන්න share කරන්න. තව කෙල්ලෙක්ගෙ ජීවිතයක් පරිස්සම් කරන්න උදව් වෙන්න.

Credit: Mr Tikka

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
7.3K views14:02
ओपन / कमेंट
2024-05-24 06:45:39
කන්‍යා පටලය කියන්නේ මොකක්ද ?
What is hymen ?

අපේ ඇගේ තියෙන පද්ධති සේරම හැදෙන්නේ අපි අම්මගේ ගර්භාශය ඇතුළේ ඉන්න කාලෙමයි. හදවත, පෙණහලු මොළය. අක්මාව විතරක් නෙවෙයි අපේ ප්‍රජනක පද්ධතිත් හැදෙන්නේ එහෙම තමයි.

ගැහැනු කෙනෙකුගේ යෝනි මාර්ගය හරියට බටයක් වගේ. හැබැයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මුලින් ම හැදෙන කොට යෝනි මාර්ගය කියලා කුහරයක් නෑ. බබා බඩ ඇතුළේ ටික ටික ලොකු වෙන කොට තමයි හිමින් හිමින් යෝනි මාර්ගය හැදෙන්නේ. ඒක හරියට යකඩ කුරක මැදින් සිදුරක් විදලා බටයක් හදා ගන්නවා වගේ වැඩක්. ඉතින් ඔන්න ඔය සිදුර හැදෙන කොට සමහර වෙලාවට සමහර ගැහැනු අයගේ පොඩි පටලයක් වගේ කොටසක් ඉතුරු වෙන්න පුළුවන්. අන්න ඒ පටලය මැද පොඩි සිදුරකුත් තියෙනවා.

තව ටිකක් පැහැදිලි කළොත් මේ කියන පටලය තියෙන්නේ යෝනි මාර්ගය හරහට යෝනි මාර්ගය බාගෙට වැහෙන විදිහට.ඔන්න ඔය පටලයට තමයි "කන්‍යා පටලය ' කියලා කියන්නේ.

#sexedu
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
6.2K viewsedited  03:45
ओपन / कमेंट
2024-05-21 18:36:36අභ්‍යවකාශ ගවේෂකයින් කියන විදහට සෞරග්‍රහ මණ්ඩලයේ එක එක ග්‍රහලෝක වලට ආවේණික වූ සුවඳක් තියෙනවා ලූ.ඒ ග්‍රහලෝක වලින් කිහිපයක සුවඳ මොනවගේද යන්න කියලා අපි බලමු.

01.යුරේනස් - එහි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉහළ මට්ටමක පවතින නිසා කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

02.සිකුරු - එහි සල්ෆියුරික් අම්ලය තිබෙන නිසා කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

03.අඟහරු - එහි කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් තිබෙන නිසා එහිද කුණු වූ බිත්තර සුවඳක් දැනෙනවා.

04.බ්‍රහස්පති - එහි ඇමෝනියා රසායනික සංයෝගයේ සුවඳට සමාන සුවඳක් දැනෙනවා.(යම්තාක් දුරකට එය කුණු වූ බිත්තර සුවඳට සමානය)

05.ටයිටන් - එහි පෙට්‍රල් ගෑස් සුවඳක් දැනෙනවා.

06.සෙනසුරු සහ නෙප්චූන් - එහි ගන්ධ රහිත හයිඩ්‍රජන් සහ හීලියම් ඇති නිසා බොහෝවිට එහි සුවඳක් නොමැත.

07.චන්ද්‍රයා - එහි වෙඩිබෙහෙත් සුවඳක් දැනෙනවා.

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
6.2K views15:36
ओपन / कमेंट
2024-05-21 06:33:01
මේ ඉන්නේ බංග්ලාදේශයේ එහෙම පවුලක්...!

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤
5.3K views03:33
ओपन / कमेंट