Get Mystery Box with random crypto!

නංගියේ , මල්ලියේ ඔබ දැනට සිටින සමුහයේ ඔබට අවශ්‍ය විෂය කරුණු ලැ | ⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

නංගියේ , මල්ලියේ ඔබ දැනට සිටින සමුහයේ ඔබට අවශ්‍ය විෂය කරුණු ලැබිය හැකිය.

ඔබ අපේ ම වෙන නාමයකින් ඇති සමුහය සමගින් එක් වී සිටී නම් left වෙන්න ඕනේ නැහැ, පහත එක් වර්ගයකින් එක් සමුහයක් වෙත එක් වන්න ,

* SL EDUCATION 2021 O/L* pdf ,past paper ,paper..... *[Pdf Groups]*

* SL OSOE Learning .lk * Short Notes,YouTube *[No Pdf]*

* Zoom Links * Free Zoom links

*එක් වී* ඔබේ සහයෝගය ලබා දෙන්න..මේ සියල්ල ම ඔබ වෙනුවෙන් නොමිලේ අප ලබා දේ...!!!

සමුහයන් රාශියකට එක ම pdf ආදිය දැමිමේ දී WhatsApp හී ඇති වන ගැටලු අවම කිරීමට හා *අපගේ නම්බර් එක නැති උවහොත් [Band උවහොත් නැවත සකස් කිරීමට යන කාලය තුරු ම ] කිසිම සමුහයක් වෙනුවෙන් කිසිම දෙයක් දැමීමට අවස්ථාව නොලැබේ.*

එම නිසා හෙට දින සිට ඔබ අපගේ පහත සමුහයන් සමගින් එක් වී ඔබේ අධ්‍යාපනික වැඩ කරයුතු කරගෙන යමු.

*මේ දේ කිසිම ටියුෂන් ආ‍යතනකින් සිදු කරන දෙයක් නොවේ.සමහර අය ඔබට inbox ආ හැකිය ඔබ අපව දැනුවත් කර block කර දමන්න.ඔවුන් සමගින් cht කිරීමට යාමෙන් වළකින්න..*

ඔබේ යාලුවන් වෙනුවෙන් ඉක්මනින් ම groups links share කර එක් වන්න...

* ඔබ සැමට සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු...!!!*

SL OUR SCHOOL OF EDUCATION Learning .lk and SL EDUCAION වෙන්වෙන් ,

Owner_ Dananjaya Senanayake.