Get Mystery Box with random crypto!

Hype Zone Hype Zone - Home | Facebook රන් මලක් ලෙස දෙව් බඹුන් | 🔥𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐎𝐓𝐓 𝐍𝐞𝐰𝐬🔥

Hype Zone
Hype Zone - Home | Facebook

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ....දරුවෝ වෙලා...අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ !

පොලිටික්ස් වලට එහා ගියපු මානසිකත්වයකින් මේක ගැන හිතමු ! මේ කතාව ඔයාලා හැමෝම අහන්න ඕනෙ කතාවක්...නෑ මේ ෆිල්ම් එකක් ගැන, සීරිස් එකක් ගැන, කොමික් ගැන..ෆැන්ටසි ලෝකය ගැන නෙවේ.. නෑ මේ..අපේ රියලිටිය ගැන...පොඩ්ඩක් ෆැන්ටසියෙන් එලියට ඇවිත් ඇත්ත ලෝකයෙ ඔයාගෙ තැන ගැන ! අපේ තැන ගැන ! ඔයාගෙ වයස කීය වුනත්...ඔයා මේ වෙලාවෙ ඉන්නෙ මොන වගේ තැනකද කියන එක අදාලම නෑ...මේ වෙනකොට කඩන් වැටෙන අපේ ජීවිත ගැන හඬක් එකතු වෙන්න ඕනෙ කියන වුවමනාව ඔයාගෙ ඔලුවට එන්නම ඕනෙ අවස්ථාවක් මේ.. අවුරුදු 74 ක ශාපයක් වෙනුවෙන් නැඟීසිටීමට තරුණ පිබිදීමක් අත්‍යාවශ්‍යම කාලයක් මේක.. 71, 88/89 ක් ගැන නෙවෙයි අපි මේ කියන්නෙ... අපිට කැළෑ නීතියකින් තොර සර්ව සාධාරණ සාමාජයක පය ගසා නැඟිටින්න පැහැදිළි අයිතියක් තියෙනව... ලාංකික ජනතාව ඉන්න පීඩනය එක්ක...

View original post