Get Mystery Box with random crypto!

මේ දක්වා වීඩියෝ නොමිලේ දීලා, ඉදිරි recodings ඉවත් කරන්නෙත් නැත | Mathsඅපි Official

මේ දක්වා වීඩියෝ නොමිලේ දීලා, ඉදිරි recodings ඉවත් කරන්නෙත් නැතුව Youtube එකෙන් බලන්නත් දීලා, Tute ගෙදරටමත් එවලා, අපි ගන්නේ මාසෙටම රු.2000/= ක් විතරයි.

msg එකක් දාල වීඩියෝ එකක් ඉල්ලගෙන බලලා කැමති නම් විතරක් join වෙන්න.
https://wa.me/message/NBZEK5NIPCRSI1

F / S මට්ටමේ අය අනිවා සම්බන්ධ වෙන්න.රැල්ලට යන පන්තියෙන් ඔයාලට ගොඩ ඒමක් නෑ.

කොච්චර පන්ති ගියත් තනියම ගානක් හදා ගන්න බැරි නම් තේරුමක් නෑ.

අපි පුරුදු කරවන්නේ හිතන විදිය.