Get Mystery Box with random crypto!

2025 සිද්ධාන්ත නින්දට පෙර දකින සිහිනයට පණ පොවන්න, විසිරෙන | Mathsඅපි Official

2025 සිද්ධාන්ත

නින්දට පෙර දකින සිහිනයට පණ පොවන්න, විසිරෙන්නට පෙර ජීවිතය විකසිත කරගන්න, පෑන විතරක් අරන් එන්න

2025 ඔයාගෙ A සිහිනයටත් පණ පොවමු.

විභාගයට දෙමසකට පෙර විෂය නිර්දේශය අවසන් කල සහ මෙවරද කරන,
සෑම දිනකම පාඩම් කරන පැය ගණන පවා ගුරුවරයා විසින් අධ්‍යනය කරන "Week progress" වැඩ පිළිවෙල,
සෑම සිසුවෙකුටම උපරිමය ලබා ලබාගත හැකි අයුරින් සිදු කරන "Short notes" වැඩ පිළිවෙල ඔබ වෙනුවෙන්ම සකසා ඇත.

භෞතික විද්‍යා සමත් ප්‍රතිශතය වසර පහක් පුරාවට 90% ක් ඉක්මවූ දිවයිනේ එකම භෞතික විද්‍යා පන්තිය.

IDEAL - බණ්ඩාරවෙල
ජූනි 14
බදාදා පෙ.ව 11.00 - 2.00

සයන්ස් සෙන්ටර් - කෑගල්ල
ජුනි 16
සිකුරාදා පෙ.ව 8.00 - 12.00

සුධර්මාරාමය - මහනුවර
ජුනි 20
අගහරුවාදා ප.ව 2.00 - 5.00

Online - All Island
ජුනි අන්තිම සතියේ

විස්තර දැනගැනීමට පහත Telegram Group එකට join වෙන්න.
https://t.me/dushmanthaSenanayakap6

දුෂ්මන්ත සේනානායක
B.Sc Engineering(Hon's).
Uni.of Pera.AMIESL IMechE