Get Mystery Box with random crypto!

නිවැරැදිව ම විශය නිර්දේශය ආවරණය වන පරිදි පවත්වන හොඳම MCQ පන්ති | Mathsඅපි Official

නිවැරැදිව ම විශය නිර්දේශය ආවරණය වන පරිදි පවත්වන හොඳම MCQ පන්තිය.

නවක සිසුන් දැන් බඳවාගැනේ.

වැඩි විස්තර සඳහා WHATSAPP පණිවිඩයක් යොමු කරන්න - 0712986060

මේ දක්වා 2023 AL MCQ පන්තිය තුල කොළඹ රාජකීය, විශාඛා, දේවි බාලිකා, ආනන්ද, නාලන්ද ඇතුළු ප්‍රමුඛ පෙලේ පාසැල් වල MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර ඇත.

ඇත්තට ම physics කියන්නේ කට පාඩම් කළ යුතු විෂයක් නෙවෙයි. Physics කියන්නේ තාර්කික විද්‍යාවක්. මේ තාර්කික විද්‍යාව ඔලුවේ මුල් බැහැගත්ත ම කීයටවත් පාඩම් කරන්න ඕනි වෙන්නේ නැහැ. අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සහ සතත අභ්‍යාසය. මේ දෙක ම එක ම ගුරුවරයෙක්ගෙන් ලබාගන්න හොඳම තැන මේ. දරුවන්ට නොදැනී ම දරුවන් ව සතත අභ්‍යාසයේ යෙදවීම, කාලය කළමණාකරණය , නිවැරදි මග පෙන්වීම... එක ම තැනකින්...

Take this journey with us simply, without stress, with a smille

Kusal Kudaligama - Physics
0712986060 | 0774419587